ජර්මන් ෂෙපර්ඩ්
|
|
|
|
උපත් ලද රට
|
ජර්මනිය
|
විශේෂ ලක්ෂණ
|
|
පිරිමි
|
කි.ග්රෑ. 50-60 (110 - 132 lbs)
|
|
ගැහැණු
|
කි.ග්රෑ. 35-48 (77 - 105 lbs)
|
|
පිරිමි
|
සෙ.මී. 61-69 (අඟල් 24 - 27)
|
|
ගැහැණු
|
සෙ.මී. 56-63 (අඟල් 22 - 25)
|
ලෝම වැස්ම
|
බාහිර වැස්ම හා අභ්‍යන්තර වැස්ම,රළු,ඝන,කෙටි
|
පාට
|
කලු හා දුඹුරු හෝ කලු හා මහෝගනී
|
පැටවුන් ප්‍රමාණය
|
සාමාන්‍ය 8 - 12 අතර, වැඩි විය හැක
|
ආයු කාලය
|
වසර 8 - 10
|
|
වර්ගීකරණ සහ සම්මුතීන්
|
FCI
|
Group Group 2, Section 2, #147
|
[සම්මුතිය]
|
AKC
|
බල පැවැත්වේ
|
[සම්මුතිය]
|
ANKC
|
Group 6, (Utility)
|
[සම්මුතිය]
|
CKC
|
Group 3 - බල පැවැත්වේ
|
[සම්මුතිය]
|
KC (UK)
|
බල පැවැත්වේ
|
[සම්මුතිය]
|
NZKC
|
Utility
|
[සම්මුතිය]
|
UKC
|
Guardian Dog
|
[සම්මුතිය]
|
|
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)
|
ජර්මන් ෂෙපර්ඩ් යනු ජර්මනියේ සම්භූත ලද ප්‍රමාණයෙන් සාමාන්‍යය බල්ලෙකුට වඩා විශාල බලු වර්ගයකි. ස්වාමියාට කීකරු බලු විශේෂයකි.ලොව තෙවැනි බුද්ධිමත් ම සුනඛ විශේෂය වේ.[2].