Jump to content

ජනක කුඹුකගේ

විකිපීඩියා වෙතින්
ජනක කුඹුකගේ
Janaka Kumbukage
උපත
වාද්දුව, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
රැකියාවනළුවා, නාට්‍යකරුවා, අධ්‍යක්ෂක
සක්‍රීය වසර1984–වර්තමාන
සම්මානජනාධිපති හොඳම නළුවා

ජනක කුඹුකගේ, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි.[1] ප්‍රධාන වශයෙන්ම රූපවාහිනියේ නියැලී සිටින බහුවිධ රංගන ශිල්පියෙකු වන කුඹුකගේ "සරෝජා", "දරුවනේ" සහ "උදුම්බරා" චිත්‍රපට චරිත සඳහා කැපී පෙනේ.[2]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ඔහුට එක් බාල සහෝදරයෙක් සිටී. ඔහුගේ පියා සහ මව විශ්‍රාමික ගුරුවරුන් වේ. දෙමාපිය මාරුවීම් නිසා පාසල් පහකට වැඩි ගණනකින් ඔහු ඉගෙන ගත්තේය.[3] නාට්‍ය කෙරෙහි ඇති උනන්දුව වැඩි වූ වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු ඉගෙනුම ලැබීය. ඔහු උසස් පෙළ අධ්‍යාපනය නිම කළේ වාණිජ විෂය ධාරාවෙන්. නාට්‍ය කලාවට පිවිසීමට පෙර ඔහු මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් වී වසර හතරක් ව්‍යාපාර අධ්‍යයනය හැදෑරුවා. නාට්‍යවලට සම්බන්ධ වෙලා කිරි මණ්ඩලයෙත් වැඩ කළා.

1994 වසරේ ඔහු අනුෂා සමඟ විවාහ වූ අතර මෙම යුවළට එක් පුතෙක් සිටී.[3]

වෘත්තීය ජීවිතය

[සංස්කරණය]

1984 දී, කුඹුකගේ ගාමිණී හත්තොටුවේගමගේ නාට්‍ය වැඩමුළුවල මගපෙන්වීම යටතේ සිය නාට්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ඔහුගේ වීදි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු විය.[4] ඔහු වීදි නාට්‍යවල සිටියදී ධර්මසිරි බණ්ඩාරනායක, සෝමලතා සුබසිංහ, අශෝක හඳගම සහ ජර්මානු නාට්‍ය රචක ක්ලවුස් කූසෙම්බර්ග් සමඟ වේදිකා නාට්‍ය රැසක ද කටයුතු කළේය. 2000 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ බීහම බුහුමි නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය හිමි වුණා. ඔහුගේ මංගල රූපවාහිනී රංගනය විමලරන්ත අදිකාරි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘සිව රහස පුරා’’ හරහා සිදු විය.[5]

2009 දී ඔහු සිය මංගල වේදිකා නාට්‍යය වන සුළඟ මත කතා කරයි අධ්‍යක්ෂණය කළේය. එය ජූලි 25 සහ 26 දෙදින කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකාගත විය.[6][7] කුඹුකගේ සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1996 දී බූඩී කීර්තිසේන විසින් අධ්‍යක්ෂණය කරන ලද සිහින දේශයෙන් චිත්‍රපටියෙනි.[8][9]

කැපී පෙනෙන රංග කෘති

[සංස්කරණය]
  • පාදඩ අසපුව
  • හෙල් ටැඹ[3]
  • සුවිශාලපුර'[3]
  • සයනයේ සිහිනය[3]
  • මම කැමතිම චොකලට් – මෙයා ආස බිස්කට්'[10]
  • ආශාවේ විදි රිය[11]
  • කෑම ලෑස්තියි[12][13]
  • ඒකා-අදිපති[14]
  • මමයි ආණ්ඩුව[15]
  • මකරඅක්ශය
  • ධවල භීශන[4]
  • ආදරනීය සංවාදයක්[16]
  • හඳ එලියට වෙඩි තියන්න [17]
  • පුත්‍ර සමාගම
  • නෝනාවරු සමග මහත්වරු[18]
  • ජන මිතුරා[4]
  • කොළඹ පාර[19]
  • බැංකු වීරයා[20]
  • ජයසිරිට පිස්සු[21]
  • සුදර්ශී[22]
  • දෙබිඩි බ්‍රෝ[23]

කැපී පෙනෙන රූපවාහිනී වැඩ

[සංස්කරණය]
  • ඇසිඩ්[24]
  • ආදරනීය නයගරා[25]
  • ඇය
  • අනන්ත සිහිනය [26]
  • අපර්නා[27]
  • අපායට ගිය ගමනක්
  • බූමරොංගය[28]
  • බස් එක ඉස්කෝලෙ
  • දෙවන වරම [29]
  • ධවල යාමය[30]
  • දිවිතුරා
  • දියවඩන මලුව[31]
  • දූවිලි මාලිගා[32]
  • එකස් ගින්න[33]
  • ඇසල කලුවර[3]
  • හිරු දහසක් යට[34]
  • හිරු තනිවෙලා අහසේ[35]
  • හොල්ම්න් බෝට්ටුව[36]
  • හොපලු අරන[37]
  • ඉලන්දාරියෝ [38]
  • ඉන්ගම්මාරුව
  • ඉසිවර අසපුව[4]
  • ඉටු දෙවි විමන[39]
  • කටු කුරුල්ලෝ [40]
  • කුටු කුටු මාමා[41]
  • ලියගල මල්[42]
  • මල් පිපෙන්නෙ කැලේ
  • මලේ
  • මායා අග්නි [43]
  • මායා මන්සල [44]
  • මෙහෙව් රටේ [45]
  • මොණරවිල [46][47]
  • නාමල් අරන [48]
  • නෑනලා [49][50]
  • නිල් මල් වියන [51]
  • නිසල විල්තෙර [52][53]
  • පාට පාට මිනිස්සු
  • පෙම්බර මව් සඳ [54]
  • පොදු [55]
  • පූරි [56]
  • පුර සක්මන [57]
  • රංග සොභා [58]
  • රඟමඩල සමුගනී [59]
  • රාත්‍රිය [60]
  • Romeo And Dante [61]
  • සද්ගුනාකාරය [62]
  • සදිසි තරනය [63]
  • සකී
  • සල්සපුනා [64]
  • සඳ ගිනිගත් රාත්‍රිය [65]
  • සඳ කිඳුරු [66]
  • සපිරිවරා [67]
  • සසරක ඉම [68]
  • සසර සේයා [69]
  • සිහින පියාපත්
  • සිනාසෙන්න අනුත්තරා [70]
  • සිව රහස පුර
  • ස්නේහයේ දාසි [71]
  • සුදු ගින්දර [72]
  • සුලඟට මැදිවී [73]
  • ස්වර්න වීනා [74]
  • තාරුකා [75]
  • තරු කුමාරි [76]
  • තරුමලී [77]
  • තිසර පෙරලිය [78]
  • තෝඩු [49]
  • වසුදා [79]
  • විනිවිඳිමි [80]
  • වංශක්කාරයෝ [81]

චිත්‍රපටකරණය

[සංස්කරණය]
වසර චිත්‍රපටය භූමිකාව Ref.
1996 සිහින දේශයෙන් [82]
1997 බව කර්ම [83]
1999 මන්දාකිනි [84]
2000 සරෝජා වරුණිගේ තාත්තා [85]
2002 පුංචි සුරංගනාවි සුරේන් [86]
2003 පුර සක්මන [87]
2008 පිටසක්වල කුමාරයයි පංචෝ හතයි පිටසක්වල [88]
2012 දරුවනේ සමරසේකර [89]
2018 උදුම්බරා ආනන්දගේ මිතුරෙකි [90]
2019 ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් ISIS නායකයා [91]
TBD හොරා අන්කල් [92]
TBD තානාපතිලගේ ගෙදර [93]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Janaka Kumbukage bio". Rate your music. සම්ප්‍රවේශය September 2, 2019.
  2. ^ "Sri Lankan Actors – Janaka Kumbukge". National Film Corporation Of Sri Lanka. සම්ප්‍රවේශය September 2, 2019.
  3. ^ a b c d e f "Chat With Janaka Kumbukage". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  4. ^ a b c d "Act of the wise". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  5. ^ "Face2Face with JANAKA KUMBUKAGE". Info Lanka. සම්ප්‍රවේශය September 2, 2019.
  6. ^ "Janaka blows winds of courage". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  7. ^ "Sulanga Mata Katha Karai goes to Australia". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  8. ^ "Janaka Kumbukge – ජනක කුඹුකගේ". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 2, 2019.
  9. ^ "Janaka Kumbukage filmography". IMDb. සම්ප්‍රවේශය April 25, 2019.
  10. ^ "A drama for children". Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  11. ^ "Ashawe Vidi Riya". Rangahala. සම්ප්‍රවේශය September 2, 2019.
  12. ^ "Kema Lasthi". Rangahala. සම්ප්‍රවේශය September 2, 2019.
  13. ^ "Kaema Lasthie – Theatre, Comedy". Time Out. සම්ප්‍රවේශය September 2, 2019.
  14. ^ "'THE DRAGON' goes to India". The Nation. සම්ප්‍රවේශය September 2, 2019.
  15. ^ "'Mamai Aanduwa' in two cities". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  16. ^ "A Loving Dialogue at Lumbini". The Nation. සම්ප්‍රවේශය September 2, 2019.
  17. ^ "Handa Eliyata Wedi Thiyanna stops short of firing". Daily Mirror. සම්ප්‍රවේශය September 2, 2019.
  18. ^ "Nonawaru samaga mahathwaru". Time Out. සම්ප්‍රවේශය September 2, 2019.
  19. ^ "Life is short, make the best use of it – Janaka Kumbukage". Hiru FM. සම්ප්‍රවේශය September 2, 2019.
  20. ^ "Banku Weeraya in aid of Mahanama OBU". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  21. ^ "A play on madness". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  22. ^ "New drama coming". Ada. සම්ප්‍රවේශය September 2, 2019.
  23. ^ "Debidi Bro by Sudantha". Silumina. සම්ප්‍රවේශය September 2, 2019.
  24. ^ "Acid an entertaining comedy to a suspenseful thriller". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  25. ^ "The Making of 'Adaraneeya Niagara'". USLanka. සම්ප්‍රවේශය September 2, 2019.
  26. ^ "'Anantha Sihinaya' : Story in an estate". Sunday Times. සම්ප්‍රවේශය 8 December 2019.
  27. ^ "'Aparna' is full of deception". Sunday Times. සම්ප්‍රවේශය September 26, 2019.
  28. ^ "Boomarangaya". lankaflix. සම්ප්‍රවේශය September 2, 2019.
  29. ^ "'Devana Warama' : A tale in Australia". Sunday Times. සම්ප්‍රවේශය 18 August 2019.
  30. ^ "'Dhawala Yaamaya' on Sirasa". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  31. ^ "Diyawadana Maluwa". Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  32. ^ "'Duvili Maliga' :Story of youth". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  33. ^ "'Ekalas Ginna' : a story of a walauwa". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  34. ^ "Hiru Dahasak Yata unfolds on TV Derana". Daily Mirror. සම්ප්‍රවේශය September 2, 2019.
  35. ^ "Hiru Thanivela Ahase..." Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  36. ^ "Sriyani's 'Holman Boattuwa' starts a smooth sail". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  37. ^ ""Hopalu Arana" hoodwinking a generation". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  38. ^ "Four youngsters come to Siyatha TV with Ilandariyo". Sarasaviya. සම්ප්‍රවේශය 2021-01-01.
  39. ^ "'Itu Devi Vimana': marriage of opposites". Sunday Times. සම්ප්‍රවේශය 27 November 2019.
  40. ^ "'Katu Kurullo' handles human emotions". Sunday Times. සම්ප්‍රවේශය 16 August 2019.
  41. ^ "Kutu Kutu Mama". Time Out. සම්ප්‍රවේශය September 2, 2019.
  42. ^ "Two new teledramas for Rupavahini". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  43. ^ ""Maya Agni" portrays a family in distress". Sunday Times. සම්ප්‍රවේශය 15 August 2019.
  44. ^ "'Maya Mansala': A mystery drama". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  45. ^ "Reviving folk tales". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  46. ^ "Monaravila Tele Drama Series". vodtv. සම්ප්‍රවේශය September 2, 2019.
  47. ^ "'Monaravila' portrays patriots". Sunday times. සම්ප්‍රවේශය 7 December 2017.
  48. ^ "Shalani Tharaka teledramas". Shalani Tharaka official website. සම්ප්‍රවේශය September 2, 2019.
  49. ^ a b "Chat with Janaka". Saaravita. සම්ප්‍රවේශය September 2, 2019.
  50. ^ "Nalan's 'Nenala come on TV". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  51. ^ "'Nil Mal Viyana': Manel's final bow". Sunday Times. සම්ප්‍රවේශය 3 December 2019.
  52. ^ "'Nisala Wilthera': Sathischandra discusses samsara". Sunday Times. සම්ප්‍රවේශය September 20, 2019.
  53. ^ "Nisala Vil Thera – Reality of Life". The Nation. සම්ප්‍රවේශය September 2, 2019.
  54. ^ "'Pembara Maw Sanda' ready for screening". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  55. ^ "New Tele from Derana "Podu"". Sarasaviya. සම්ප්‍රවේශය 2020-12-02.
  56. ^ "Poori Teledrama On-Location". Saaravita. April 16, 2017. සම්ප්‍රවේශය April 16, 2018.
  57. ^ "Pura Sakmana Tele Drama Series". vodtv. සම්ප්‍රවේශය September 2, 2019.
  58. ^ "'Ranga Soba' depicts the life of an actress". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  59. ^ "'Rangamadala Samugani': Ranwala's last act". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  60. ^ "'Rathriya': torn between husband and parents". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  61. ^ "Romeo and Dante now on ITN". Daily Mirror. සම්ප්‍රවේශය September 2, 2019.
  62. ^ "Sadgunakaraya: A story of six generations". Sunday Times. සම්ප්‍රවේශය 25 July 2019.
  63. ^ "Devinda starts new journey with 'Sadisi Tharanaya'". Sunday Times. සම්ප්‍රවේශය 12 December 2019.
  64. ^ "Teledramas – Nalan Mendis". nalanmendis.com.
  65. ^ "New film on mini screen". Sunday Times. සම්ප්‍රවේශය 29 November 2019.
  66. ^ "Sanda Kinduru comes on screen". Sunday Times. සම්ප්‍රවේශය 11 September 2019.
  67. ^ "Sapirivara". Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  68. ^ "'Sasaraka Ima' portrays the plight of a family". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  69. ^ "Sasara Seya unspools on ITN". Daily Mirror. සම්ප්‍රවේශය September 2, 2019.
  70. ^ "'Sinansenna Anuththara' : A tale of two couples". Sunday Times. සම්ප්‍රවේශය 11 December 2019.
  71. ^ "ස්නේහයේ දාසි සෙනසුරාදා". Sarasaviya. සම්ප්‍රවේශය 15 August 2019.
  72. ^ "25 දා සිට ස්වාධීන රූපවාහිනියෙන් සුදු ගින්දර". Sarasaviya. සම්ප්‍රවේශය 15 August 2019.
  73. ^ "'Sulangata Madivee' on Rupavahini from July 1". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  74. ^ "'SwarnaVeena': A story of many parts". Sunday Times. සම්ප්‍රවේශය 30 November 2019.
  75. ^ "'Tharuka': A family divided with wealth". Sunday Times. සම්ප්‍රවේශය 8 December 2019.
  76. ^ "'Tharu Kumari' on Rupavahini". Daily News. සම්ප්‍රවේශය September 2, 2019.
  77. ^ "'Tharumalee' shows change of village". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  78. ^ "'Thisara Peraliya' deals with human behaviour". Sunday Times. සම්ප්‍රවේශය September 2, 2019.
  79. ^ "Vasoodhaa: a courageous girl". The Sunday Times. සම්ප්‍රවේශය 11 March 2017.
  80. ^ "Top short stories on mini screen". Sunday times. සම්ප්‍රවේශය 17 November 2017.
  81. ^ "'Wansakkarayo' exposes evils of politics". Sunday Times. සම්ප්‍රවේශය 17 July 2019.
  82. ^ "Sihina Deshayen – සිහින දේශයෙන්". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 2, 2019.
  83. ^ "Dharmasiri Bandaranayake: From Stage to Screen (PART II)". Daily News. සම්ප්‍රවේශය June 29, 2016.
  84. ^ "Mandakini – මන්දාකිනි". Sinhala Cinema Database. සම්ප්‍රවේශය September 2, 2019.
  85. ^ "'Saroja': tale of two small girls". Sunday Times. සම්ප්‍රවේශය 21 October 2018.
  86. ^ "'Little Angel' – will capture your heart". Sunday Observer. සම්ප්‍රවේශය September 2, 2019.
  87. ^ "එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට". Sarasaviya. සම්ප්‍රවේශය March 11, 2017.
  88. ^ "Extraterrestrial experience Aliens invade the wide screen from July 24". Daily News. සම්ප්‍රවේශය March 11, 2017.
  89. ^ "Daruwane". National Film Corporation of Sri Lanka. සම්ප්‍රවේශය February 24, 2017.
  90. ^ "Will Ananda's dream comes true through Udumbara?". Sarasaviya. සම්ප්‍රවේශය October 21, 2018.
  91. ^ "The presidential stage where four people are competing". Sarasaviya. සම්ප්‍රවේශය 10 August 2019.
  92. ^ "Hora Uncle soon on the wide screen". Daily News. සම්ප්‍රවේශය April 3, 2018.
  93. ^ "Plot of Thanapathilage Gedara". Sarasaviya. සම්ප්‍රවේශය 29 October 2019.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජනක_කුඹුකගේ&oldid=706376" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි