උපහේලිකය හා විහේලිකය
Appearance
උපහේලිකය (Perihelion) යනු, ඉලිප්සාකාර කක්ෂයක පරිභ්‍රමණය වන අභ්‍යවකාෂ වස්කුවක් කක්ෂ නාභියට (උදා: සූර්යයාට) අාසන්නතම වන ලක්ෂ්‍යය වේ. එහි ප්‍රතිවිරුද්ධ අවස්ථාව හෙවත් විහේලිකය (Aphelion) යනු අදාල වස්තුව කක්ෂ නාභියේ සිට දුරින් ම පිහිටන ලක්ෂය වේ.[1]