අමල් කරුනාසේකර

විකිපීඩියා වෙතින්
අමල් කරුනාසේකර
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාව
අණදීම්යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

මේජර් ජෙනරල් අමල් කරුනාසේකර (ඉංග්‍රීසි: Amal Karunasekara) VSV, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවයි. හිටපු අධ්‍යක්ෂ හමුදා බුද්ධි අංශය.

මේජර් ජෙනරල් අමල් කරුනාසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අමල්_කරුනාසේකර&oldid=591261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි