Jump to content

අමල් කරුනාසේකර

විකිපීඩියා වෙතින්
අමල් කරුනාසේකර
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරුයුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

මේජර් ජෙනරල් අමල් කරුනාසේකර (ඉංග්‍රීසි: Amal Karunasekara) VSV, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර හොබවයි. හිටපු අධ්‍යක්ෂ හමුදා බුද්ධි අංශය.

මේජර් ජෙනරල් අමල් කරුනාසේකර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=අමල්_කරුනාසේකර&oldid=591261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි