WakuWaku Japan
Appearance
WakuWaku Japan | |
---|---|
දියත් කළේ | 22 පෙබරවාරි 2014 |
හිමිකාරිත්වය | WakuWaku Japan Corporation (SKY Perfect JSAT Group) |
රූප ආකෘතිය | 1080i HDTV (downscaled to 16:9 480i for the SDTV feed) |
උද්යෝග පාඨය | Experience the real Japan |
රට | Japan |
භාෂාව | English, Japanese, Indonesian, Mandarin, Thai |
විකාශන ප්‍රදේශය | Indonesia, Myanmar, Singapore, Thailand, Taiwan, Sri Lanka, Mongolia, Vietnam |
මූලස්ථාන | Minato, Tokyo, Japan Koto, Tokyo, Japan |
වෙබ්අඩවිය | wakuwakujapan.com |
Availability | |
Satellite | |
MNC Vision (Indonesia) | Channel 168 (SD) Channel 443 (HD) |
Transvision (Indonesia) | Channel 370 |
BiG TV (Indonesia) | Channel 281 |
Canal+ (Myanmar) | Channel 62 |
Dialog TV (Sri Lanka) | Channel 117 |
DDishTV (Mongolia) | Channel 429 |
Cable | |
First Media (Indonesia) | Channel 254 (SD) Channel 340 (HD) |
StarHub TV (Singapore) | Channel 813 |
bbTV (Taiwan) | Channel 129 |
Top MSO (Taiwan) | Channel 138 |
New Taipei City Cable TV (Taiwan) | Channel 30 |
VTVcab (Vietnam) | Channel 138 (HD) |
IPTV | |
Singtel TV (Singapore) | Channel 616 (Malay) (HD) Channel 520 (Mandarin) (HD) Channel 268 (English) (HD) |
USeeTV (Indonesia) | Channel 520 (SD) Channel 959 (HD) |
kbro (Taiwan) | Channel 218 |
TWM Broadband (Taiwan) | Channel 218 |
CHT MOD (Taiwan) | Channel 370 |
TBC (Taiwan) | Channel 219 |
Univision (Mongolia) | Channel 401 |
Skymedia (Mongolia) | Channel 405 (HD) |
ViettelTV (Vietnam) | Channel 84 (HD) |
PEO TV (Sri Lanka) | Channel 183 |
WakuWaku Japan යනු ආසියාවේ ප්‍රේක්ශකයන් වෙනුවෙන් විකාශනය වන ජපන් රූපවාහිනී චැනලයක් වේ. ශ්‍රී ලංකාවේ දී Dialog TV චැනල් අංක 117 සහ Peo TV චැනල් අංක 183 ඔස්සේ මෙම චැනලය නැරඹිය හැකිය. [1]
ඉතිහාසය
[සංස්කරණය]WakuWaku Japan ශ්‍රී ලංකාවේ ප්‍රථම ජපන් භාෂා චැනලය ලෙස Dialog TV හා එක්ව 2016 ඔක්තෝබර් 7 වන දින විකාශය ආරම්භ කරන ලදී.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "How to watch and subscribe". සම්ප්‍රවේශය 2019-01-13.
- ^ "2016年10月、スリランカでWAKUWAKU JAPAN放送開始 6つの国と地域に放送拡大". WakuWaku Japan Corporation. 30 August 2016.