වින් ඩීසල්
වින් ඩීසල් | |
|---|---|
2017 දී ඩීසල් XXX: ද රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ් මංගල දර්ශනයේදී | |
| Born | මාර්ක් සින්ක්ලෙයාර් ජූලි 18, 1967 කැලිෆෝනියාවේ ඇලමේඩා ප්‍රාන්තය, ඇමරිකා එක්සත් ජනපදය. |
| Occupations |
|
| Years active | 1990–වර්තමානය |
| Partner | පැලෝමා ජිමිනෙස් (2007–වර්තමානය) |
| Children | 3 |
| Signature | |
මාර්ක් සින්ක්ලෙයාර් (උපත 1967 ජූලි 18), වෘත්තීයමය වශයෙන් වින් ඩීසල් ලෙස හැඳින්වෙන, ඇමරිකානු නළුවෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙකි. ලොව වැඩිම ආදායමක් උපයන නළුවෙකු වන ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් ෆ්‍රැන්චයිස් හි ඩොමිනික් ටොරෙටෝගේ චරිතය නිරූපනය කිරීමෙනි.
ඩීසල් 1990 දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නමුත් Multi-Facial (1995) කෙටි චිත්‍රපටය ලිවීම, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ රංගනය යන තුරු චරිත ලබා ගැනීමට මහත් වෙහෙසක් දැරීය. Saving Private Ryan (1998) සංවර්ධනය කරමින් සිටි ස්ටීවන් ස්පිල්බර්ග්ගේ අවධානයට මෙය ලක් වූ අතර ඩීසල්ට සහය චරිතයක පෙනී සිටීමට ඉඩ සලසමින් චිත්‍රපටයේ අංග නැවත ලිවීය. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්, XXX සහ The Chronicles of Riddick franchises යන මාතෘකාවන්ට පසුබිම් වී ක්‍රියාදාම නළුවකු ලෙස නමක් දිනා ගන්නා අතරම ඩීසන් The Iron Giant (1999) චිත්‍රපටයේ ඩීසල් පසුව චරිතය එක් විය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "How Much Are Vin Diesel, Jon Cena and the Stars of 'F9' Worth?". Yahoo. සම්ප්‍රවේශය June 30, 2021.