VLC මීඩියා ප්ලේය'
Jump to navigation
Jump to search
![]() | |
![]() VLC media player 2.0.1 (Twoflower) in Windows 7 | |
සංවර්ධක(යෝ) | VideoLAN Project |
---|---|
ප්‍රථම නිකුතුව | 1, 2001 |
Repository | |
ක්‍රමලේඛන භාෂා(ව) | C, C++, Objective-C using Qt |
මෙහෙයුම් පද්ධතිය | Linux, Windows, Mac OS X, FreeBSD, Syllable, OS/2, BeOS, QNX [1] |
ලබාගත හැකි භාෂා ගණන | 53 languages [2] |
වර්ගය | මාධ්‍ය ධාවකය |
බලපත්‍රය | GNU General Public License v2 or later and LGPL[3][4] |
වෙබ් අඩවිය | videolan.org/ |
VLC මීඩියා ප්ලේය' යනු දැනට ලොව පවතින ඉතාමත් ජනප්‍රිය විවෘත කේත මාධ්‍ය ධාවකයකි. දැනට පවතින මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවක් මේ තුළින් හැසිරවිය හැකියි. මේ වන විට මෙයි ප්‍රධාන නිකුතුවක් වන දෙවන වෙළුම නිකුත් කර තිබෙනවා. http://www.videolan.org/ වෙතින් මෙහි නවතම වෙළුම බාගත කළ හැකියි. මෙහි සිංහල භාෂාවද ඇතුළත්ව ඇති බැවින් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකියි.
- ↑ "Official Downloads of VLC media player". Videolan.org. Retrieved 2012-01-02.
- ↑ "VLC media player localization". Videolan.org. Retrieved 2012-01-06.
- ↑ "Press Release on LGPL". VideoLAN. Retrieved 2012-02-22.
- ↑ "VLC 2.0 Twoflower". VideoLAN. Retrieved 2012-02-22.