පරිශීලක:Lakshandulip20050824

විකිපීඩියා වෙතින්

පද රචනය :- ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව සහ සංගීතය :- ස්ටැන්ලි පීරිස්

ගායනය :- ඩෙස්මන්ඩ් ද සිල්වා

නිල්වන් මුහුදු තීරේ

ගල් මල් පිපුණු යායේ

මා තනිවෙලා නැව් තලේ

ඈ ඇත ඇගේ යහනතේ...


මා එතර ආ දා - ඈ නැවට ආවා

ඒ මොහොත සිහිවේ අද වගේ

මා හා තුරුළු වී ලා - දෑසේ කඳුළු බීලා

රහසේ සුසුම් ලෑ හඬ ඇසේ...

නිල්වන් මුහුදු තීරේ

ගල් මල් පිපුණු යායේ

මා තනිවෙලා නැව් තලේ

ඈ ඇත ඇගේ යහනතේ...


රෑ සොඳුරු මොහොතේ - මා මිදුණු යාමේ

ඈ දෙතොල මාගේ දෙකොපුලේ

ගෑ ඒ සුවඳ වීදේ - මූණේ තව ම මාගේ

නෑ මා පිසින්නෑ මුව මගේ...

නිල්වන් මුහුදු තීරේ

ගල් මල් පිපුණු යායේ

මා තනිවෙලා නැව් තලේ

ඈ ඇත ඇගේ යහනතේ...

නිල්වන් මුහුදු තීරේ

ගල් මල් පිපුණු යායේ

මා තනිවෙලා නැව් තලේ

ඈ ඇත ඇගේ යහනතේ...

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Lakshandulip20050824&oldid=482380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි