පරිශීලක සාකච්ඡාව:Lakshandulip20050824

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Nilwan mudu thire lakshan dulip[සංස්කරණය]

පද රචනය :- ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය :- ස්ටැන්ලි පීරිස් ගායනය :- ඩෙස්මන්ඩ් ද සිල්වා



නිල්වන් මුහුදු තීරේ

ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...


මා එතර ආ දා - ඈ නැවට ආවා

ඒ මොහොත සිහිවේ අද වගේ මා හා තුරුළු වී ලා - දෑසේ කඳුළු බීලා රහසේ සුසුම් ලෑ හඬ ඇසේ...

නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...



රෑ සොඳුරු මොහොතේ - මා මිදුණු යාමේ

ඈ දෙතොල මාගේ දෙකොපුලේ ගෑ ඒ සුවඳ වීදේ - මූණේ තව ම මාගේ නෑ මා පිසින්නෑ මුව මගේ...

නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...

නිල්වන් මුහුදු තීරේ ගල් මල් පිපුණු යායේ මා තනිවෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ...