Urad dal

විකිපීඩියා වෙතින්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

අප රටේ විශේෂයෙන්ම උතුරු මැද හා උතුරු පළාත්වල ජනප්‍රිය රනිල බෝගයකි. එය අඩු ජල ප්‍රමාණයක් යටතේ සාර්ථකව වගා කළ හැකිය. අසල්වැසි ඉන්දියාව සමග නිපදවිය හැකි බෝග කිහිපයෙන් උඳු ද එක් බෝගයක් වේ.

කෘමි පාලනය[සංස්කරණය]

බෝංච් මැස්සා කොදුරුවෙකුට සමාන මැස්සෙකි. ප ත්‍ර 2 -3 ඇති විට හානි කිරීම නිසා ලපටි කද පුපුරා පැල විනාශ වේ. මේ සදහා විශේෂයෙන් යල කන්නයේදී ප්‍රමාද නොවී වගාව ආරම්භ කරන්න. නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න.

"https://si.wikipedia.org/w/index.php?title=Urad_dal&oldid=370464" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි