Trifid Nebula (M20)

විකිපීඩියා වෙතින්

Trifid නිහාරිකාව, ධනු රාශියේ පිහිටා ඇති තාරකා බිහිවන ප්‍රදේශයකි. Charles Messier විසින් පළමු වරට සොයාගනු ලැබූ අතර මෙහි වර්ග 3කට අයත් නිහාරිකා 3ක්‌ හා විවෘත තරු පොකුරක්‌(open cluster)දක්නට ලැබේ. තරු පොකුර අදුරු නිහාරිකාවක්, හයිඩ්‍රජන් බහුල විමෝචන නිහාරිකාවක් හා පරාවර්තක නිහාරිකාවකින් වටවී ඇත. කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයක් මගින් හො දෙනෙතියකින් ද නිරීක්ෂණය කල හැකි බැවින් ආධුනික නිරීක්ෂකයන් අතර ප්‍රසිද්ද නිහරිකාවකි

"https://si.wikipedia.org/w/index.php?title=Trifid_Nebula_(M20)&oldid=492692" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි