Tetragonula iridipennis

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

Tetragonula iridipennis
Smallbee.JPG
A hive of Tetragonula iridipennis
විද්‍යාත්මක වර්ගීකරණය e
රාජධානිය: Animalia
Phylum: Arthropod
වර්ගය: Insect
ගෝත්‍රය: Hymenoptera
කුලය: Apidae
Genus: Tetragonula
විශේෂය: T. iridipennis
ද්වීපද නාමය
Tetragonula iridipennis
Smith, 1854
Tetragonula iridipennis range.jpg
It is found in India, Sri Lanka, and Indonesia
පර්යාය නාම(ය)
  • Trigona iridipennis Smith, 1854
  • Trigona (Tetragonula) iridipennis Smith, 1854
  • Trigona (Heterotrigona) iridipennis Smith, 1854[1]
  • Melipona iridipennis Auctt.

⁣කනෙයි මැස්සා (ඉංග්‍රීසි:  Indian stingless bee, dammar bee, Tetragonula iridipennis) යනු මීමැසි වර්ගයකි. මොවුන් පිළිබඳ මුල්ම සටහන තබා ඇත්තේ Frederick Smith විසිනි. ඒ 1854 දී දැනට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන දිවයිනෙහි දී මොවුන්ව හඳුනා ගැනීමෙන් අනතුරුවයි.[2]මෑතක් වනතුරු ම Trigona කාන්ඩයේ හඳුන්වා තිබූ නිසා Trigona iridipennis යන නමින් බොහෝවිට වරදවා හැඳින්වීම ද සිදුවේ.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Tetragonula iridipennis - -- Discover Life".
  2. 2.0 2.1 Rasmussen, Claus (2013-05-10). "Stingless bees (Hymenoptera: Apidae: Meliponini) of the Indian subcontinent: Diversity, taxonomy and current status of knowledge". Zootaxa. 3647 (3): 401–428. doi:10.11646/zootaxa.3647.3.1. ISSN 1175-5334.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Tetragonula_iridipennis&oldid=447816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි