Suhada Pethuma

විකිපීඩියා වෙතින්

තිරගත වූ දිනය – 1973 පෙබරවාරි 23 ඉදිරිපත් කිරීම – කැමිලස් නිෂ්පාදකයෝ නිෂ්පාදනය – කැමිලස් පෙරේරා කතාව, තිර රචනය සහ අධ්යක්ෂණය –කිංස්ලි රාජපක්ෂ (‘ගෙහෙරා ඩාග් හින්දි චිත්රපටයේ අනුකරණයකි) දෙබස් - ඇන්ටන් අල්විස් කැමරා අධ්යක්ෂණය – ඇම්. ඒ. ගෆූර් සංස්කරණය - සිරි කේ. විතාරණ වේශ නිරූපණය - රොහාන් මුදන්නායක නැටුම් – උපාලි මෙත්තානන්ද ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු සංගීත අධ්යක්ෂණය – ටී. ඇෆ්. ලතීප් ගීත ප්රබන්ධය – කරුණාරත්න අබේසේකර, ප්රේමකීර්ති ද අල්විස්, සිරිල් ඒ. සීලවිමල ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සිසිර සේනාරත්න, ඉන්ද්රාණි විජේබණ්ඩාර ගීත සංඛ්යාව - 06 ආලෝකේ විහිදී පැතිරෙයිදෝ - එච්. ආර්. ජෝතිපාල මැණිකා . . මැණිකා . . ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්රාණි විජයබණ්ඩාර ගීතේ පෙම් ගීතේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක කොහේදෝ කියා අහන් නෑ - සිසිර සේනාරත්න ජීවිතයේ කාන්තාරේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක දෝතින් දෝතයි – ජෝතිපාල, ඇන්ජලින් (පද - සිරිල් ඒ. සීලවිමල) ගීත පොත් - ශාන්ති පොත්හල ප්රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම ධාවන කාලය – පැය 2 විනාඩි 45 නළු නිළියන් - මාලිනී ෆොන්සේකා, තිස්ස විජේසුරේන්ද්ර, රීටා රත්නායක,, අශෝක පොන්නම්පෙරුම, රුක්මණී දේවි, ලයනල් දැරණියගල, සුමනා අමරසිංහ, ඩී. ආර්. නානායක්කාර, චිත්රා වාකිස්ඨ, ලලිතා නිරංජලා, ඇලකේසැන්ඩර් ප්රනාන්දු, දොන් සිරිසේන, පී. බී. මයිල්ලෑව, බී. ඇස්. පෙරේරා, ඩෙවිඩ් ධර්මකීර්ති හඳුන්වා දීම – ජයසේකර අපොන්සු, ජෙනිටා සමරවීර, චන්ද්රා හේරත් , උපාලි මෙත්තානන්ද, සේනාරත්න ද සිල්වා, මෝතිලාල් ගුණසේකර කොළඹ ගාමිණී සිනමා ශාලාවේ දින 100 ප්රදර්ශනය විය.


විගේෂ සටහන් 1971 - නිල් රුපසිංහගේ “හතර දෙනාම සුරයෝ” චිත්රපටයෙන් පසු මරදාන ගාමිණි සිනමාහලේ දින 100 ක් ප්රදර්ශනය වූ චිත්රපටය වීම. හැත්තෑව දශකයේ ඒ වන විට ජනප්රියතම නළු නිළි යුගල වශයෙන් සැලකුණු ගාමිණි,මාලනී හා විජය, මාලනී අතරට මෙම චිත්රපටියෙන් තිස්ස, මාලනී යුගලය එක් වීම. මෙම චිත්රපටයට සමගාමිව මරදාන එල්ෆිනිස්ටන් සිනමාහලේ විජය, මාලනී ප්රධාන චරිත රඟපෑ යසපාලිත නානායක්කාරගේ “තුෂාරා” චිත්රපටයද 100 කට වැඩි දින ගණනක් ප්රදර්ශනය වූ අතර

"https://si.wikipedia.org/w/index.php?title=Suhada_Pethuma&oldid=404154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි