සල් (බුද්ධ චරිතය සබැඳි)
(Shorea robusta වෙතින් යළි-යොමු කරන ලදි)
ආගමික වැදගත්කම[සංස්කරණය]
බුද්ධාගම[සංස්කරණය]
සිදුහත් උපත ලැබුවේ මෙම ගස යට ය.
හින්දු ආගම[සංස්කරණය]
ඉන්දියාවේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදි වූ කෝවිල්හී සල්ගස වැඩිපුරම දැකිය හැක. හින්දි භාෂාවේන් මීට ශිව කමල් යනුවෙන් පවසනවා. දෙමළ බසින් නාගලිංගම් ලෙසද,.බෙංගාලි බසින් නාග්කේශර් යනුවෙන්ද හදුන්වනවා.කන්නඩා බසින් නාගලිංග පුෂ්ප ලෙස හදුන්වනවා. නාගමල්ලි මල හෝ මල්ලිකර්ජුන මල ලෙසින් තෙලිඟු බසින් හැදින්වෙනවා.
ප්‍රයෝජන[සංස්කරණය]
Gallery[සංස්කරණය]
31 ජූලි 2018
- Ashton (1998). Shorea robusta. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 12 May 2006.