සාකච්ඡාව:සල් (බුද්ධ චරිතය සබැඳි)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

1881 ඇමරිකාවෙන් සංක්‍රමණික වූ බව කියනා සල් ශාකය සහ සුද්දා එන්නපෙර ‌‌බොදු මූලාශ්‍ර[සංස්කරණය]

1881 ඇමරිකාවෙන් ගෙනාවා කියමින් පරසක්වලගසන සල් ශාකය සුද්දා එන්න පෙර බුදුන් වැඩවිසූ දිවාගුහා, සිරි පා පිහිටවූ සමන්තකූට වර්ණනාවේ සහ සැළලිහිණි සංදේශයේ කැළණිගග වැනුමේ ඇති හෙළබිමට ආවේණිකවූ සල් ශාකය නොදුටු හෙළයෝ (13 සහ 14 සියවස)

සමන්තකූට වර්ණනාවේ සදහන් පරිදි දින 365 මල් පිපෙන දිවාගුහා සල්ගස සබැදි ඡායාරෑප විස්තර සදහා පහත සබැදිය පරිශීලනයට...... https://www.divaina.com/2012/12/30/feature01.html

සමන්තකූට වර්ණනාවෙ සමන්තකූට ය තියෙන්නෙ ලංකාවේ. කිහිප තැනකදීම සල් ගස ගැන ලියැවිලා තිබෙනවා .ඒ සෑම තැනකදීම එම ගස "අස්සකණ්න" ලෙසයි මාගධී ශබ්දය ලෙස සටහන් වන්නෙ. ලුම්බිණියෙ දී සිදුහත් උපත ට අදාල සල් ගසමයි ..සමන්තකූට වර්ණනාවෙන් එහි තිබෙන ගස් ගැන ලියනවිට ලියැවෙන්නෙත්.පුදුම කරුමයක් කියන්නෙ ..1881 ලංකාවට හඳුන්වා දුන්නා කියනා කැනන්බෝල් නම් ශාක වර්ගය (හෙළයින්ගෙ සල්) සිරිපාද අඩවියෙන් හමුවීමයි.

වැඩිදුරටත් හෙලබිම සල්ගස කැනන්බෝල්වූ ආකාරය දැනගැනීමට අවැසි නිදහස් මනස් ඇත්තන් වෙනුවෙන් පහත සබැදිය පරිශීලනයට...... https://www.youtube.com/watch?v=Xp6Smb_6Wdo