SLS ප්‍රමිති ලැයිස්තුව
පෙනුම
(SLS 1442 වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකාවේ භාණ්ඩ තත්වය සතික කරන ක්‍රමය SLS සහතිකකරණය වේ. ශ්‍රී ලංකාව තුල විකිණීම සඳහා සමහර නිශ්පාදන සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය වේ.
ආහාර නිෂ්පාදන
[සංස්කරණය]SLS අනිවාර්ය
[සංස්කරණය]| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය |
|---|---|---|
| පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු | Refined iodized table salt | SLS 80 |
| පොල් වතුර විනාකිරි | SLS 168 | |
| බෝතල්කල පානීය ජලය | Bottled drinking water | SLS 894 |
| බෝතල්කල ස්වභාවික ඛණිජ ජලය | Bottled natural mineral water | SLS 1038 |
| නැවුම් පලතුරු කෝඩියල් | කොටුවේ පෙළ | SLS 214 |
| පිළිගැන්වීමට සුදානම් පළතුරු බීම | කොටුවේ පෙළ | SLS 729 |
| උකු කිරි | කොටුවේ පෙළ | SLS 179 |
| දුඹුරු සීනි | Brown sugar | SLS 883 |
| පළතුරු යුෂ සාර හා පලතුරු සිරප් සාර | කොටුවේ පෙළ | SLS 730 |
| සම්පූර්ණ යොදය සහිත කිරිපිටි | full cream milk powder | SLS 731 |
| ටින් මාළු | කොටුවේ පෙළ | SLS 591 |
| සින්තටික් කෝඩියල් | කොටුවේ පෙළ | SLS 221 |
| කාබනීකෘත බීම | කොටුවේ පෙළ | SLS 183 |
| වෙඬරු | Butter | SLS 279 |
| කිරි සහිත මේද තැවරුම් | Dairy fat spread | SLS 1428 |
| පාම් තෙල් | Palm oil | SLS 720 |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙල |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය |
|---|---|---|
| පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු | Refined iodized table salt | SLS 80 |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙල |
ගොඩනැගිලි ද්‍රව්‍ය
[සංස්කරණය]ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය
[සංස්කරණය]සිමෙන්ති
[සංස්කරණය]සිමෙන්ති නිශ්පාදන
[සංස්කරණය]- බ්ලොක් ගල් SLS 855
වානේ
[සංස්කරණය]- කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ නාරටි සහිත වානේ කමිබි - SLS 375
- කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ සාමාන්‍ය වානේ කමිබි - SLS 26
PVC-U නිෂ්පාදන
[සංස්කරණය]| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
|---|---|---|---|
| PVC-U නල (ජල සම්පාදනය සඳහා ) | SLS 147 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය | |
| PVC-U උපාංග (ජල සම්පාදනය සඳහා) | SLS 659 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]විදුලි උපකරණ
[සංස්කරණය]ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය
[සංස්කරණය]SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]විදුලි රැහැන්
[සංස්කරණය]සනීපාරක්‍ෂක ද්‍රව්‍ය
[සංස්කරණය]| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
|---|---|---|---|
| දත් බුරුසු | Toothbrush | SLS 275 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| දන්තාලේපන | Toothpaste | SLS 276 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| සනීපාරක්‍ෂක තුවා | Sanitary towels | SLS 111 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
පුද්ගල ආරක්‍ෂිත උපාංග
[සංස්කරණය]| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
|---|---|---|---|
| ආරක්ෂක හිස් වැසුම් | Helmet | SLS | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
සේදුම් ද්‍රව්‍ය
[සංස්කරණය]SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]ස බන්
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: SLS ප්‍රමිති සහතිකය ඇති සබන් ලැයිස්තුව
වෙනත් සේදුම්කාරක
[සංස්කරණය]වෙනත්
[සංස්කරණය]- මදුරු මර්ධක දියර - SLS 1442
වැඩිදුර කියවීම්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- https://www.customs.gov.lk
- https://gic.gov.lk සංරක්ෂණය කළ පිටපත 2022-07-18 at the Wayback Machine