ශ්‍රී ලංකාවේ භාණ්ඩ තත්වය සතික කරන ක්‍රමය SLS සහතිකකරණය වේ. ශ්‍රී ලංකාව තුල විකිණීම සඳහා සමහර නිශ්පාදන සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය වේ.
ආහාර නිෂ්පාදන
| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය |
| පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු | Refined iodized table salt | SLS 80 |
| පොල් වතුර විනාකිරි | | SLS 168 |
| බෝතල්කල පානීය ජලය | Bottled drinking water | SLS 894 |
| බෝතල්කල ස්වභාවික ඛණිජ ජලය | Bottled natural mineral water | SLS 1038 |
| නැවුම් පලතුරු කෝඩියල් | කොටුවේ පෙළ | SLS 214 |
| පිළිගැන්වීමට සුදානම් පළතුරු බීම | කොටුවේ පෙළ | SLS 729 |
| උකු කිරි | කොටුවේ පෙළ | SLS 179 |
| දුඹුරු සීනි | Brown sugar | SLS 883 |
| පළතුරු යුෂ සාර හා පලතුරු සිරප් සාර | කොටුවේ පෙළ | SLS 730 |
| සම්පූර්ණ යොදය සහිත කිරිපිටි | full cream milk powder | SLS 731 |
| ටින් මාළු | කොටුවේ පෙළ | SLS 591 |
| සින්තටික් කෝඩියල් | කොටුවේ පෙළ | SLS 221 |
| කාබනීකෘත බීම | කොටුවේ පෙළ | SLS 183 |
| වෙඬරු | Butter | SLS 279 |
| කිරි සහිත මේද තැවරුම් | Dairy fat spread | SLS 1428 |
| පාම් තෙල් | Palm oil | SLS 720 |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙල |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]
ආහාර නිෂ්පාදන
| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය |
| පිරිපහදු කල අයඩීන් මිශ්‍ර මේස ලුණු | Refined iodized table salt | SLS 80 |
| කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙල |
ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය
[සංස්කරණය]
- සිමෙන්ති - සාමාන්‍ය පෝට්ලන්ඩ් - SLS 107
- සිමෙන්ති - මේසන් - SLS 515
- සිමෙන්ති - මිශ්‍ර ද්‍රාව්‍ය - SLS 1247
- සිමෙන්ති - පෝට්ලන්ඩ් හුණුගල් - [[SLS 1253]
- කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ නාරටි සහිත වානේ කමිබි - SLS 375
- කොංක්‍රීට් වැරගැන්වීම සඳහා වූ සාමාන්‍ය වානේ කමිබි - SLS 26
PVC-U නිෂ්පාදන
| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
| PVC-U නල (ජල සම්පාදනය සඳහා ) | | SLS 147 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| PVC-U උපාංග (ජල සම්පාදනය සඳහා) | | SLS 659 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]
ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය
[සංස්කරණය]
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]
- විදුලි පංකා සහ රෙගියුලේටර් - SLS 814
- අධික ධාරාවකින් ආරක්‍ෂා වීම සඳහා වූ ගෘහස්ථ සිඟිති පරිපථ බිඳින (MCB) - SLS 1175
- ශේෂ ධාරා පරිපථ බිඳින (අධික ධාරාවකින් ආරක්‍ෂාවීම රහිතව) (RCCB) - SLS 1099
- ශේෂ ධාරා පරිපථ බිඳින (අධික ධාරාවකින් ආරක්‍ෂාවීම සහිතව) (RCCB) - SLS 1022
පුද්ගල ආරක්‍ෂිත උපාංග
| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
| දත් බුරුසු | Toothbrush | SLS 275 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| දන්තාලේපන | Toothpaste | SLS 276 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
| සනීපාරක්‍ෂක තුවා | Sanitary towels | SLS 111 | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
පුද්ගල ආරක්‍ෂිත උපාංග
| නිශ්පාදන වර්ගය | නිශ්පාදන වර්ගය (ඉංග්‍රීසි බසින්) | SLS අංකය | අනිවාර්‍ය භාවය |
| ආරක්ෂක හිස් වැසුම් | Helmet | SLS | ශ්‍රී ලංකාව තුල නිපදවන්නේ නම් අනිවාර්‍ය |
SLS ප්‍රමිති සහතික නිකුත් කෙරෙන නමුදු අනිවාර්ය නොවන
[සංස්කරණය]