ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
Appearance
(S. Thomas' College, Mount Lavinia වෙතින් යළි-යොමු කරන ලදි)
| ශා. තෝමස් විද්‍යාලය ගල්කිස්ස | |
|---|---|
| ස්ථානය | |
දෙහිවල - ගල්කිස්ස ශ්‍රී ලංකාව | |
| තොරතුරු | |
| වර්ගය | පෞද්ගලික පාසල් |
| ආදර්ශ පාඨය | Esto Perpetua (Be Thou Forever) |
| ආරම්භ කලේ | 1851 පෙවරවාරි 3 |
| ආදිකර්තෘ | රදගුරු ජේම්ස් චැප්මන් |
| බාලක/බාලිකා | පුරුෂ |
| වර්ණ(ය) | නිල් සහ කළු |
| අනුබැඳිය | එංගලන්ත සභාව ( ඇන්ග්ලිකානු ) |
| වෙබ් අඩවිය | Website |
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය යනු ඇන්ග්ලිකානු ක්‍රිස්තු සභාවට අයත් පාසලකි. ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනය සපයන්නාවූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් හිමි ප්‍රථම පෙළේ පාසලකි.