S.H.I.E.L.D
මෙහෙමයි මේකෙ පෙළගැස්ම
- හැඳින්වීම
- ෂීල්ඩ්හි කැපී පෙනෙන චරිත
- ෂීල්ඩ් අවසර මට්ටම් ධූරාවලිය
- ෂීල්ඩ්හි කාර්යාංශ ගොඩනැගිලි
- ට්‍රයිස්කෙලියන් (Triskelion)
- හබ් (The Hub)
- කියුබ් (The Cube)
- ෆ්‍රිජ් (The Fridge)
- (The Academy)
- (The Slingshoot)
- (The Cocoon)
- ෂීල්ඩ්හි රහසිගත බංකර
- ප්‍රොවිඩන්ස් බංකරය (Providence)
- ප්ලේග්‍රවුන්ඩ් බංකරය (Playground)
- ෂීල්ඩ්හි අතීතය(යුද්ධෝපාය හා විද්‍යාත්මක සංචිත කාර්යාංශය-Stratergic Scientific Reserve)
- ෂීල්ඩ්හි හතුරෝ
- හයිඩ්‍රා
- රයිසින් ටයිඩ්
- ඇවෙන්ජර්ස් හා ෂීල්ඩ්හි සම්බන්ධය
- ෂීල්ඩ් රහසිගත ව්‍යාපෘති
- පෙගසස් ව්‍යාපෘතිය
- ඉන්සයිට් ව්‍යාපෘතිය
- ටහිටි ව්‍යාපෘතිය
- ෂීල්ඩ් නියමාවලි
- වෙනත්
හැඳින්වීම[සංස්කරණය]
ෂීල්ඩ් වල මූලික දැක්ම ඉතා පිවිතුරු එකක්, ඒක තමයි ආරකක්ෂාව. එක්කෝ එක මිනිහෙක් තමන්ගෙන්ම ආරක්ෂා කරනවා. නැත්නම් ලෝකය වෙනත් විශ්වයකින් ආපු පිටසක්වල ආක්‍රමණයකිින් ආරක්ෂා කරනවා
S.H.I.E.L.D. නමින් හඳුන්වන්නේ මාවල් ස්ටූඩියෝස් විසින් නිර්මාණය කළ ආරක්ෂක ඒජන්සියකි. S.H.I.E.L.D. යන නමේ දිගු අර්ථය වන්නේ,
- S - Strategic - යුද්ධෝපාය
- H - Homeland - දේශීය
- I - Intervention - මැදිහත්වීම
- E - Enforcement - බලාත්මක කිරීම
- L - Logistics - ප්‍රවර්ධන
- D - Division - කාර්යාංශය
සිංහල තේරුම අනුව දේශීය යුද්ධෝපායන් වලට මැදිහත් වීම, බලාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ කාර්යාංශය. මාවල් ස්ටූඩියෝස් චිත්‍රපටි හා ටී.වී. කතාමාලා රැසකම ප්‍රධාන අංගය විදියට මෙම S.H.I.E.L.D. භාවිත වේ. විශේෂයෙන්ම Avengers, Iron Man, Captain America, Thor වැනි චිත්‍රපටි වලත්, Agents of S.H.I.E.L.D වැනි ටීවී කතාමාලා වලත් මේ ගැන සඳහන් වේ. මෙහි කාර්ය වන්නේ ලෝක ආරක්ෂාව ස්ථිර කිරීමයි.
ෂීල්ඩ්හි කැපී පෙනෙන චරිත[සංස්කරණය]
ෂීල්ඩ් හි වඩාත්ම කැපී පෙනෙන චරිතයක් තමයි ඒකෙ ප්‍රධානී නික් ෆියුරි.
- Http://vignette4.wikia.nocookie.net/marvelmovies/images/2/25/Nick Fury Avenger.jpg/revision/latest?cb=20111226014346
1 යටි ලියමන
- උදාහරණ.jpg
2 යටි ලියමන