Ring Main Unit

විකිපීඩියා වෙතින්

RMU-Ring Main Unit

It is the unit(switchgear) to help to control "high voltage(11kv) ring circuits".By using this we can do maintenance and modifications.

වලය පරිපථ ප්‍රධාන ඒකකය(සුවිචය)

විදුලිය ඉංජිනේරු විද්‍යාවේ අධි වෝල්ටීයතා (කි.වෝල්ට් 11)සැපයුම් සඳහා වන භූගත පරිපථ සඳහා යොදාගන්නා උපාංගයකි(පොලොවට ඉහල උප පොලක මෙය ස්ථානගත කරනු ලැබේ ).මෙය ස්විචයක් ලෙසද සඳහන් කර හැක.නිවැරදි ක්‍රියාකාරිත්වය නොදැන භාවිතාකිරීමට යාම ඉතා භයානක විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=Ring_Main_Unit&oldid=165694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි