ඍජුකෝණී ත්‍රිකෝණය

විකිපීඩියා වෙතින්
(Right Triangle වෙතින් යළි-යොමු කරන ලදි)

ඍජුකෝණී ත්‍රිකෝණයක් යනු එක් කෝණයක් ඍජුකෝණයක් හෙවත් අංශක 90ක් වන ත්‍රිකෝණයකි. අනිවාර්යයෙන්ම අනෙක් කෝණ දෙක සුළු කෝණ විය යුතුය.සියළු ත්‍රිකෝණමිතික අනුපාත හෙවත් ත්‍රිකෝණමිතික ශ්‍රිත තේරුම් ගැනීම හෝ අර්ථ දැක්වීම සඳහා ඍජුකෝණී ත්‍රිකෝණයක් යොදා ගත යුතුය.



ඉහත දැක්වෙන ත්‍රිකෝණයේ CAB කෝණය ඍජු කෝණයකි.


සබැඳි පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඍජුකෝණී_ත්‍රිකෝණය&oldid=67040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි