Rata Nanwana Daruwo

විකිපීඩියා වෙතින්

මැකී ගිය ඉතිහාසය අලුතින් ලියන්නට

Rata Nanwana Daruwo is a Sri Lankan YouTube channel presenting by 13 year and 11 year brother and sister, All of the videos uploaded in this YouTube channel has English Description also. This YouTube channel is a Educational YouTube channel.This YouTube channel's vision is teaching real history to the next generation and teaching the ancient Sri lankan traditional methods & Traditional and cultural heritage used by ancient Sri lankan ancestors.This YouTube channel's mission is make a new generation who know the real history of Sri lanka,This YouTube channel's slogan is " මැකී ගිය ඉතිහාසය අලුතින් ලියන්නට " This YouTube channel's first video is " Traditional mask art in Sri Lanka" on 2021 February 27.

රට නන්වන දරුවෝ යනු වසර 13 ක් සහ 11 ක සහෝදරයෙකු සහ සහෝදරියෙකු විසින් ඉදිරිපත් කරන ශ්‍රී ලාංකික යූටියුබ් නාලිකාවක් වන අතර මෙම යූටියුබ් නාලිකාවේ උඩුගත කර ඇති සියලුම වීඩියෝ පට වල Description හි ඉංග්‍රීසියෙන් විස්තර කර ද ඇත. මෙම යූටියුබ් නාලිකාව අධ්‍යාපනික යූටියුබ් නාලිකාවකි. මෙම යූටියුබ් නාලිකාවේ දැක්ම අනාගත පරම්පරාවට සැබෑ ඉතිහාසය ඉගැන්වීම සහ පැරණි ශ්‍රී ලාංකික සම්ප්‍රදායික ක්‍රම සහ සම්ප්‍රදායික හා සංස්කෘතික උරුමයන් ඉගැන්වීමයි. මෙම යූටියුබ් නාලිකාවේ ප්‍රථම වීඩියෝ පටය වන්නේ 2021 පෙබරවාරි 27 දිනැති උඩුගත කළ " ශ්‍රී ලංකාවේ පැරණි වෙස්මුහුණු කලාවයි ".මෙම යූටියුබ් නාලිකාවේ මෙහෙවර ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය දන්නා නව පරපුරක් බිහිකිරීමයි. මගේ අරමුණ මගේ රටේ සත්‍ය ඉතිහාසය සහ සංස්කෘතිය පිළිබඳ දැනුම මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=Rata_Nanwana_Daruwo&oldid=496978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි