Jump to content

සිදුරු පත්

විකිපීඩියා වෙතින්
(Punched card වෙතින් යළි-යොමු කරන ලදි)
සිදුරු පත් ක්‍රමය භාවිත ගන්නා CTR සංගනණ යන්ත්‍රයක්

සිදුරු කළ කාඩ්පත, සිදුරු පත, අයිබීඑම් පත, හෝ හොලරිත් පත (ඉංග්‍රීසි:  punch card[1]) යනු, සංඛ්‍යාංක තොරතුරු ඇතුළත් ඝනකම් කොළයකි. එහි පෙර හඳුනාගත් ස්ථානවල සිදුරු තිබීම හෝ නොතිබීම මත තොරතුරු අඩංගු වේ. දැන් මුළුමණින්ම වාගේ අභාවයට ගිය දත්ත සැටහුම් ක්‍රමයක් වන මෙය 19 වැනි ශත වර්ෂයේදී රෙදි විවීම් යන්ත්‍ර සඳහා භාවිතයට ගැනුණු අතර 20 වෙනි සියවසේ මුල් භාගයේදී සල්පිල් අංග හා ආශ්‍රිත උපකරණවලට භාවිතයට ගැනුණි. විසිවන ශත වර්ෂය පුරා ඒකක සටහන් යන්ත්‍රවල දත්ත ඇතුළත් කිරීම, සැකසුමට හා දත්ත ගබඩා කිරීමට භාවිතයට ගැනුණි. මුල් අංඛිත පරිගණකවල දත්ත ඇතුළත් කිරීමේ මූලික ක්‍රමය ලෙස සිදුරු පත් භාවිතා කරන ලදී. ඇතැම් ඡන්ද ගණන් කිරීමේ යන්ත්‍ර ද සිදුරුපත් ක්‍රමලේඛ මගින් ක්‍රියාත්මක වේ.

ආශ්‍රිත

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Pinker, Steven Arthur (2007). The Stuff of Thought. Viking. p. 362. (NB. Notes the loss of -ed in pronunciation as it did in ice cream, mincemeat, and box set, formerly iced cream, minced meat, and boxed set.)

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සිදුරු_පත්&oldid=681947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි