ගිරා ගෝත්‍රය

විකිපීඩියා වෙතින්
(Psittaciformes වෙතින් යළි-යොමු කරන ලදි)
parrot
කාලීන ව්‍යාප්තිය: 54–0 Ma
Early Eocene[1] – Recent
Pet Rosy-faced Lovebird (Agapornis roseicollis)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves[2]
අධෝවර්ගය: Neognathae
ගෝත්‍රය: Psittaciformes
Wagler, 1830
Family

කොළ පැහැති වක් වූ හොට ඇති ගෙල රත් මාල දරන ගිරවා පළතුරු හා ධාන්‍ය කෑමට ගන්නා අතර ගස් බෙනවල කූඩු සාදයි. ගිරව් රංචු වශයෙන් හැසිරෙති. ඌ සුරතල් සතෙකි. ගිරවාට කතා කිරීමේ හැකියාව ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Waterhouse, David M. (2006). "Parrots in a nutshell: The fossil record of Psittaciformes (Aves)". Historical Biology. 18 (2): 223–234. doi:10.1080/08912960600641224.
  2. Master Kicau සංරක්ෂණය කළ පිටපත 2018-12-14 at the Wayback Machine. කුරුල්ලා ගායනා කරන තොරතුරු.

පිංතූර ගැලරිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගිරා_ගෝත්‍රය&oldid=628704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි