Jump to content

Pseudophilautus macropus

විකිපීඩියා වෙතින්

Pseudophilautus macropus
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animal
වංශය: Chordate
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
(ගන්තර්, 1868)
විශේෂය: P. macropus
ද්වීපද නාමය
Pseudophilautus macropus
(ගන්තර්, 1868)
පර්යාය නාම(ය)

Philautus macropus (Günther, 1869)

Pseudophilautus macropus හෙවත් විශාල පාදැති පඳුරු මැඬියා යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවආවේණික වේ.

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් පහතරට වනාන්තර සහ වගාබිම් ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.

ආශ්‍රේයයන්

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=Pseudophilautus_macropus&oldid=455988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි