ප්‍රවර්ගය:ක්‍රිස්තියානි ආගම
![]() |
ක්‍රිස්තියානි ආගම හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
ක්‍රිස්තියානි ආගම යනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය හා උගැන්වීම් වටා බැඳී පවතින ආගමකි. මෙම ප්‍රවර්ගයට අඩංගුවන්නේ ක්‍රිස්තියානි ආගම යන විෂයයට අයත්වෙන හෝ එය හා බැඳෙන හෝ උපප්‍රවර්ගයන් සහ ලිපි මාලාවකි. යුදෙව්-ක්‍රිස්තියානි සම්ප්‍රදායයට උපයෝගී වන්නාවූ ලිපි ප්‍රවර්ගීකරණය වන්නේ ප්‍රවර්ගය:යුදෙව්-ක්‍රිස්තියානි මාතෘකා යටතේ වන අතර, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ වන්දනය කරන කුමන හෝ ආගමකට අදාල වන ලිපි ප්‍රවර්ගීකරණය වන්නේ ප්‍රවර්ගය:ආබ්‍රහමීය ආගම් යටතේය.
ක්‍රිස්තියානි ජනයා, සභාවන්, සංවිධාන, ආදිය පිළිබඳ ලිපි, අදාළ එකමුතුව හෝ සම්ප්‍රදාය හෝ යටතේ ප්‍රවර්ගය:ක්‍රිස්තියානු නිකායන් යටතේ හෝ භූගෝලීය වශයෙන් ප්‍රවර්ගය:ප්‍රදේශය අනුව ක්‍රිස්තියානි ආගම යටතේ හෝ සංවිධානය කොට ඇත.
![]() |
Christianity හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
උපප්‍රවර්ග
මෙම ප්‍රවර්ගය සතු උපප්‍රවර්ග 5 ක් අතර, පහත දැක්වෙන උපප්‍රවර්ග 5 වේ.
ක
- ක්‍රිස්තියානි ආගමෙහි දෙවියන්වහන්සේ (පිටු 1)
- ක්‍රිස්තියානි කුරුස (පිටු 1)
ජ
- ජේසුස් වහන්සේ (පිටු 3)
ශ
- ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගම (පිටු 1)
"ක්‍රිස්තියානි ආගම" ප්‍රවර්ගයට අයත් පිටු
මෙම ප්‍රවර්ගය සතු සමස්ත පිටු 5 අතර, පහත දැක්වෙන පිටු 5 ද වෙති.