නිපදවන ලද්දේ
|
සිලිකන් ග්‍රැෆ්‍රික්ස්
|
අවසාන නිකුත් කිරීම
|
2.1/2006 අගෝස්තු 02
|
OS
|
හරස් වේදිකා (cross – platform)
|
වර්ගය
|
API
|
බලපත්‍රය
|
විවිධ
|
වෙබ් අඩවිය
|
http://www.opengl.org
|
ඕපන් GL (Open Graphics Library ) යනු 2D හා 3D පරිගණක ග්‍රැෆ්‍රික්ස් නිෂ්පාදනය කරන යෙදුම් ලිවීම සඳහා වූ හරස් භාෂා හරස් වේදිකා API අර්ථ දක්වන සම්මත වෙන් කිරීමකි. අතුරු මුහුණත වෙනස් අංග 250 ට වැඩි ප්‍රමාණයකින් යුක්ත වන අතර එමගින් සරළ ප්‍රාථමික මගින් සංකීර්ණ ත්‍රිමාණ රූප ඇඳිය හැක. ඕපන් GL 1992 දී සිලිකන් ග්‍රැෆ්‍රික්ස් Inc . (SGI ) මගින් නිපදවන ලද අතර CAD, අතථ්‍ය තාත්විකතා , විද්‍යාත්මක නිරූපණය කිරීම්, තොරතුරු නිරූපණය කිරීම් හා ගුවන්ගත කිරීම් ව්‍යාපදේශවලදී (Simulation ) බහුලව භාවිතා වේ. එය වීඩියෝ ක්‍රීඩාවලදී ද භාවිතාවන අතර එහිදී එය මයික්‍රොසොෆ්ට් වින්ඩොස් වේදිකා මත Direct 3D සමග තරඟවදී. ( Direct 3D vs . Open GL බලන්න)