nවන මූලය

විකිපීඩියා වෙතින්
0 සිට 10 දක්වා සංඛ්‍යාවන්හී මූල. රේඛා ලේබල = x. X අක්ෂය= n. Y අක්ෂය=x හී nවන මූලය.

ගණිතයෙහි, x නමැති සංඛ්‍යාවක nවන මූලය යනු r නමැති සංඛ්‍යාවක් වන අතර, එම සංඛ්‍යාව n වන බලයට නැංවූ කළ, x යන්නට සමාන වෙයි

මෙහි n යනු මූලයෙහි මාත්‍රය වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=Nවන_මූලය&oldid=363863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි