මවුසය

විකිපීඩියා වෙතින්
(Mouse (computing) වෙතින් යළි-යොමු කරන ලදි)

පරිගණක මවුසය - පරිගණක කටයුතු පහසුකිරීම සදහා මෙම උපකරණය භාවිතා කරයි. පරිගණක භාවිතයේ දී තිරයෙහි ස්ථානයන් සළකුණු කිරීම සඳහා යොදාගනු ලබන විශේෂිත උපකරණයයි.

"https://si.wikipedia.org/w/index.php?title=මවුසය&oldid=623700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි