උදවු සාකච්ඡාව:Citation Style 1
Appearance
(Module talk:Citation/CS1 වෙතින් යළි-යොමු කරන ලදි)
මෙය Help:Citation Style 1 and the CS1 templates දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. |
|
To help centralise discussions and keep related topics together, the talk pages for all Citation Style 1 and Citation Style 2 templates and modules redirect here. A list of those talk pages and their historical archives can be found here. |
NA | This පිටුව is rated NA-class on Wikipedia's content assessment scale. It is of interest to multiple WikiProjects. |
|||||||||||||
සැකිල්ල:WikiProject Academic Journals සැකිල්ල:WikiProject Magazines |
මොඩියුල දෝෂ
[සංස්කරණය]@VihirLak007, Module:Citation/CS1 තුළ මෙම වෙනස කුමක් ද? සෑම තැනම එයට පසුව මොඩියුල දෝෂ පැමිණ ඇත. -- Lee (talk) 02:18, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- proj එක proj_name කියල rename කරල තියෙන්නෙ. ඒකෙන් වෙනසක් නෑ. අනිත් එක තමා magazine cite කරන option එකත් add කරපු එක. E-magazines වගේ ඒවා.
- Error එක තිබුනෙ Module:Citation/CS1/Date validation එකේ. parameter name වෙනසක්. මන් දැන් හැදුවා. VihirLak007hmu!/duh. 05:40, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, මෙම වෙනස තුළ සිංහල දින සඳහා සහාය දුන් කේතය ඉවත් කළා නේද? නව කේතය තුළ සිංහල දින භාවිතා වන ස්ථානවල අවුලක් නැත් ද? -- Lee (talk) 06:14, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- @Lee දෝශය හදද්දි නැවත එක් කලා එය. VihirLak007hmu!/duh. 06:36, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, එහෙනම්, එළ! -- Lee (talk) 06:44, 1 නොවැම්බර් 2024 (යූටීසී)
- Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.
- @VihirLak007, 1981 වසරෙහි ග්‍රීක ව්‍යවස්ථාදායක මැතිවරණය පිටුවේ ඇති ඉහත දෝෂය ඔබේ ද? මගේ ද? -- Lee (talk) 10:24, 2 නොවැම්බර් 2024 (යූටීසී)
- @Lee cite journal එකේ මාසෙයි අවුරුද්දයි දෙකම එනවනම් date= parameter එක පාවිච්චි කරන්න ඕනෙ. year= parameter එකට වැඩ කරන්නෙ අවුරුද්ද ඉතරයි. මන් දැන් ඒක හැදුවා ගිහින් ලිපියේ. මොඩියුල් දෝශයක් නෙමේ. VihirLak007hmu!/duh. 10:57, 2 නොවැම්බර් 2024 (යූටීසී)
- ඔය ලිපියේ විතරක් ගැටළුවක් ද? පහුගිය ටිකේ අපි ගොඩක් වෙනස්කම් කළ හින්දා ඉස්සර තිබ්බෙ නැති ඒවා වත් ද කියලා මට සැකයක් ආවා. -- Lee (talk) 10:59, 2 නොවැම්බර් 2024 (යූටීසී)
- @Lee ඔව් ලිපියෙ අවුලක්. මන් ඉංග්‍රීසි විකියටයි, cite joural සැකිල්ලෙයි දෙකම බැලුව. වසර ඉතරක් එනවන්ම් date=, year= දෙකම යොදන්න පුලුවන්. මාසයයි වසරය් එනවනම් date= එක ඉතරයි. මේ නිසා ඕනම එකකට් බාවිත කරන්න පුලුව්න් date= එක තමා ගොඩක් පාවිච්චි කරන්නෙ. සැකිල්ලෙ වුනත් තියෙන්නෙ
Year of source being referenced. Use of date is recommended
කියලා. VihirLak007hmu!/duh. 11:23, 2 නොවැම්බර් 2024 (යූටීසී)- එළ! -- Lee (talk) 11:34, 2 නොවැම්බර් 2024 (යූටීසී)