Mashup (web application hybrid)
පෙනුම
සංකලන(Mashups)
සංකලන යනු වෙබ් අඩවි නිර්මාණයේ දී යොදාගන්නා ක්‍රමයකි. දැනට ක්‍රියාත්මකව පවත්නා පොදු විසඳුමක් එම විසඳුම අපේක්ෂා කරන කාරයයක් සඳහා භාවිත කිරීම සංකලන මගින් සිදුවේ.
උදා:- ගූගල් මැප් සේවාව, ගූගල් ට්‍රාන්ස්ලේටර් සේවාව