MTI Consulting

විකිපීඩියා වෙතින්
MTI Consulting
වර්ගයConsulting
ස්ථාපිතය1997
මූලස්ථානයBahrain flag Bahrain
ප්‍රධාන පුද්ගලයන්හිල්මි කාදර්[1]CEO
කර්මාන්තයඋපායමාර්ගික උපදේශනය ,කළමනාකරණ උපදේශන සේවා
වෙබ්අඩවියMTI Consulting

MTI Consulting යනු ජාත්‍යන්තර කළමනාකරණ උපදේශන සේවාවකි. ක්‍රියාකාරකම් මැද පෙරදිග, ඇමෙරිකාව , යුරෝපය, ආසියාව හා ඇත පෙරදිග යන කලාප වල ක්‍රියාත්මක වේ. 1997 දී ආරම්භ කරන ලද ආයතනයේ ප්‍රධාන කාර්යාලය බහරේනයේ පිහිට ඇති අතර මේ වන විට MTI තම සේවා ලාභීන් වෙනුවෙන් රටවල් 40 ක ව්‍යපෘති 400 කට වඩා සම්පුර්ණ කර ඇත.

මෙම ව්‍යපෘති වලට උපායමාර්ගික සැලැස්ම සැකසීම (Strategic Planning) , ව්‍යාපාර ප්‍රති ව්‍යුහගත කිරීම (Restructuring) , ක්‍රමවේද නැවත සැකසීම (Business Process Re-Engineering) , අලෙවිකරණය (Marketing) , ජාත්‍යන්තර වෙළදපොල වෙත පිවිසීම (International Market Entry) , වෙළදපොල බුද්ධි තොරතුරු (Market Intelligence) , මානව සම්පත් කළමනාකරණය (Human Resource Management) , තාක්ෂණ ප්‍රශස්තිකරණය (Technology Optimization) අයත් වේ.

ක්‍රියාකාරකම්[සංස්කරණය]

  • බංග්ලාදේශය (MTI Consulting (Bangladesh) Ltd.)
  • ඉන්දියාව (MTI Business Consulting (India) Pvt Ltd)
  • පකිස්ථානය (MTI Consulting Pakistan (Private) Ltd)
  • ශ්‍රී ලංකාව (MTI Consulting Sri Lanka(Private) Limited)
  • එක්සත් අරාබි එමීර් රාජ්‍ය (MTI Consulting(UAE))
  • මැලේසියාව (MTI Consulting (Malaysia) Sdn. Berhad)
  • එක්සත් රාජධානිය (MTI Consulting Ltd. (UK))

ක්‍රමෝපායික හවුල්කරුවන්[සංස්කරණය]

  • Marte - මෙක්සිකෝව
  • Intangible Business - එක්සත් රාජධානිය
  • Air New Zealand Consulting - නවසීලන්තය

සහයක සමාගම්[සංස්කරණය]

  • International Institute of Business and Technology - ඔස්ට්‍රේලියාව
  • Bispro Consulting - ඉන්දුනිසියව
  • Emadin SA (The European Management - බෙල්ජියම
  • IRC Limited - කොරියාව
  • RC Invest Consultoria - බ්‍රසීලය
  • ARGE Consulting - තුර්කිය
  • Aydon Consulting - සෙච් ජනපදය
  • Aydon Consulting - යුක්රේනය
  • Causal Impact - ජර්මනිය
  • Aydon Consultants Ltd - එක්සත් රාජධානිය

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පෞද්ගලික හා රාජ්‍ය ආයතන රැසකට විසින් ක්‍රමෝපායික සැලසුම් සකස් කර ඇත.

බාහිර සබැදි[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. http://www.dailynews.lk/2008/01/30/bus17.asp
"https://si.wikipedia.org/w/index.php?title=MTI_Consulting&oldid=270516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි