Logo

විකිපීඩියා වෙතින්

සන්නාම ලකුණක් ලියා පදිංචියේ දී තිබිය යුතු ගුණාංග

ලකුණක් යනු යම් සළකුණකි එය තම අදහසක් මතු කිරීමට ඉවහල් වෙයි. එහි තිබය යුත්තේ රූපමය සළකුණු පමණි. කිසි වචනයක් යොදන්නේ ද එම වචනය කිසිෙස්ත්ම යම් භාෂාවක පරීහරණය නොකරන වචනයක් විය යුතුය. වචනයක් භාවිතා කරන්නේ නම් එය තමාම සැකසු වචනයක් විය යුතුය උදාහරණයක් පහත දක්වා ඇත. එවැනි ප්‍රසිද්ධ සන්නාම ලකුණු අධ්‍යයනය කරන්න.

* සලකුණක් පමණක් ඇති සන්නාම ලකුණු දකින්නට ඇත.

* වචනයක් හා වචන කීපයක් සමග සලකුණත් ඇති සන්නාම ලකුණු ද දකින්නට ඇත.

එම වචන පෙර කී ලෙසස සකස් කර ඇත්තේ අලුත් වචන ලෙසයි එ නිසා එම වචනෙය් අයිතිය ද ඹවුන් සතුයි. එම වචනය කිසිම භාෂාවක ශබ්ද කෝෂයක නැති වචනයක් විය හැකිය. එෙස්ම එම වචන වල නිශ්චිත තේරුමක් ද නැත. උදාහරණ ෙලස ' ස්වර්ණවාහිණි.' ලෙස තවත් උදාහරණ සොයා ගත හැකිය. එවිට එහි ඇති සලකුණ හා වචනෙය් අයිතිය ඔවුන් සතු වේ.

1-- සිංහල භාෂාවෙ ඇති පද එකක් හෝ කිහිපයක් ගෙන සන්නාම ලකුණට ඇතුල් කරයි නම්. එම වචනය හෝ එහි ඇති වචනවලින් කිහිපයකින් තෝරා ගත් එක් වචනයකවත් කිසියම් පුද්ගලයෙකුගේ තනි බූදලයක් ලෙස සැලකිය නොහැකිය. එම නිසා එවැනි වචනය හෝ වචන කිහිපය තනි කෙනකුට පැවරීම කළ නොහැකිය.


2--සමහර සිංහල තේරැමක් ඇති වචචන භාවිතා කර සැකසු ඉතා ප්‍රසිද්ධ සන්නාම නාම ඇත. එය ඹබට තර්කයක් විය හැකිය. එම සන්නාමයේ වූ වචනයට ඉහත කී පරිිදි පුද්ගලික අයිතිය තිබුන ද නොතිබුණ ද ( තනි කෙනෙකුට පැවරීමට නොහැකි වුව ද) එය ප්‍රසිද්ධයට පත්ව තිබෙන විට. එම වචනය ම කෙනකු භාවිතා කිරීමට උත්සා කරන්නේ ද එය ඹවුන්ගේ කිර්ති නාමය සොරා ගැනීමක් විය හැකිය. එය නිතිය හමුවේ සොරා ගැනීම වෙනුවෙන් සාධාරණ ඉල්ලා සිටය හැකි වෙනත් නීතිමය කිුයාවලියකි.


මෙම 2 හි අන්තර්ගත කරුණ සැළකීමේ දී එවැනි ප්‍රසිද්දියට පත් සන්නාම ලකුණක් ලියාපදිංචි කර නොතිබුණ ද එය ලබා ඇති කීර්ති නාමය නිසා එය හිමිකරුවගේ පුද්ගලික බුද්ධිමය දේපළක් බවට පත්වීමට ඇති ස්ථාවරය ඉතා ඉහළය.

එය එසේ වුවද නව ලියාපදිංචියකදී ඉහත 1 හි සදහන් කරුණු අනුව භාෂාවක ඇති නාම පද - විශේෂණ පද- හෝ වෙනයම් ආකාරයේ භාවිතයේ පවතින ඕනෑම නිශ්චිත තේරුමක් ඇති පදයක් කිසියම් තනි පුද්ගලයේකුගේ බුද්ධිමය දේපළක් බවට පත් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව සධාරණීය කරණය කළ ‍ නොහැක්කකි.

"https://si.wikipedia.org/w/index.php?title=Logo&oldid=345648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි