කොයිමොයි

විකිපීඩියා වෙතින්
(Koimoi වෙතින් යළි-යොමු කරන ලදි)
කොයිමොයි
කොයිමොයි මුල් පිටුව
URLKoiMoi.com
වාණිජ?Yes
අඩවි වර්ගයබොලිවුඩ් චිත්‍රපට ප්‍රමාණනය
අඩංගුභාෂා(ව)ඉංග්‍රීසි
අයිතිකරුNEXO ප්‍රයිවට් ලිමිටඩ්
ඇරඹූයේ2009 අගෝස්තු 8
Alexa rankNegative increase 6,009 (පෙබරවාරි 2016)[1]
දැනට තත්‍වයක්‍රියාකාරී

කොයිමොයි යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් පුවත්, බොක්ස්-ඔෆීස් වාර්තා සහ චිත්‍රපට විචාර සපයන බොලිවුඩ් විනෝදාස්වාද වෙබ්අඩවියකි. 2016 පෙබරවාරියේ ඉන්දියාව තුළ මෙහි ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම අනුව 732වන ස්ථානයේ පැවතිණි.[1]

සම්භවය[සංස්කරණය]

2009 නොවැම්බර් 23 දින, 23 Contest2win.com සහ කෝමල් නාහ්තා’ස් ෆේස් එන්ටර්ටේන්මන්ට් යන සමාගම්වල හවුල්කාරීත්වයෙන් Koimoi.com වෙබ්අඩවිය දියත් කෙරිණි. චිත්‍රපට කර්මාන්ත විශ්ලේෂකයකු වන කෝමල් නාහ්තා කොයිමොයිහි සම-ආදිකර්තෘ සහ සංස්කාරක වේ.[2][3]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 "Koimoi.com Site Info". Alexa Internet. සම්ප්‍රවේශය 2014-07-27.
  2. "Contest2win launches Bollywood portal Koimoi.com". Indiandigitalreview. සම්ප්‍රවේශය 10 January 2011.
  3. "Majestic Backlinks for: koimoi.com". moodify. 13 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 November 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොයිමොයි&oldid=411196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි