Kali Linux
![]() ![]() | |
![]() | |
සමාගම / විකාශකයා | Offensive Security |
---|---|
මෙ.ප පෙළපත | Linux |
වැඩකරන තත්ත්වය | Active |
නවතම ස්ථාවර නිකුතුව | 2016.2[1] / අගෝස්තු 31, 2016 |
කරළි | x86, x86-64, armel, armhf |
කර්නල් වර්ගය | Monolithic kernel |
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත | GNOME 3 |
බලපත්‍රය | Various |
නිල වෙබ් අඩවිය | kali.org |
ලිනක්ස් පවුලේ තවත් හොද සාමාජිකයෙක් විදියට හදුන්වන්න පුලුවන් OS එකක් තමයි කාලී ලිනක්ස් කියන්නේ .ෆෙඩොරා කියන operating system එකෙන් බිහිවුන operating system එකක් තමයී කාලි ලිනක්ස් කියන්නේ මේ කාලී ලිනක්ස් වල තියෙන විශේෂත්වය තමයි මේ කාලි ලිනක්ස් තමයි දැනට ගොඩක් අය පිලිගන්න විදියට පරිගණක ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩ කරන්න තිබෙන ලේසිම operating system එක.ඒ වගේම පරිගණක Hacker වරු බොහෝ විට මෙම OS එක තමයි භාවිතා කරන්නේ.මෙම operating system එකේ තියෙනව applications ගොඩක් ඒ වගේම මේ කියන application අපිට ලෙසි වෙන්න වර්ග කරලත් තියෙනවා.
1)Information Gathering
2)Vulnerability Analysis
3)Wireless Attacks
4)Web Applications
5)Exploitation Tools
6)Forensics Tools
7)Stress Testing
8)Sniffing & Spoofing
9)Password Attacks
10)Maintaining Access
11)Reverse Engineering
12)Reporting Tools
13)Hardware Hacking
වාසි[සංස්කරණය]
ඒ වගේම මෙම operating system එකේ තියෙන වාසි ගොඩකුත් තියෙනවා .පලවෙනිම දේ තමයි මේකේ තියෙන ආරක්ෂාව ඉතා ඉහළ මට්ටමක තියෙනවා . අපිට අපේ දත්ත ආරක්ෂිතව තියා ගන්න අපිට යොදා ගන්න පුලුවන් encrypt කියන ක්‍රමය .ඉතින් මේ විදියට අපේ දත්ත encrypt කරගන්න පුලුවන් වෙන විදියේ tool ගොඩක් තියෙනවා. එ් වගේම තමයි අනිත් ලිනක්ස් operating system වගේ ම මේ operating system එකත් ගොඩක් වේගවත්.
References[සංස්කරණය]
- ↑ "Kali Linux 2016.2 Release". kali.org. 2016-08-31. Retrieved 2016-09-02.