HTTP 404
Jump to navigation
Jump to search
HTTP 404, 404 සොයාගත නොහැක හා 404 දෝෂ පණිවුඩය, අධිපෙළ මාරු ප්රොටොකෝලයෙහි (HTTP) සම්මත ප්‍රතිචාර කේතයකි. එය පරිගණක ජාල සන්නිවේදනයේදී, වෙබ් බ්‍රව්සරයට සේවාදායක පරිගණකය සමග සන්නිවේදනය කිරීමට හැකි වූ නමුත්, සේවාදායක පරිගණකයට වෙබ් බ්‍රව්සරය මගින් ඉල්ලා සිටින දේ සොයා ගැනීමට නො හැකි වූ බව දැන්වීම සඳහා භාවිතා වේ.
See also[සංස්කරණය]
- Link rot
- List of HTTP status codes