Garra phillipsi
පෙනුම
| පිලිප්ගේ ගල් පාඬියා Philipps' garra | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Actinopterygii |
| ගෝත්‍රය: | Cypriniformes |
| කුලය: | Cyprinidae |
| උපකුලය: | Labeoninae |
| ගණය: | Garra |
| විශේෂය: | ''G. phillipsi'' |
| ද්වීපද නාමය | |
| Garra phillipsi දැරණියගල, 1933
| |
පිලිප්ගේ ගල් පාඬියා (Garra phillipsi) යනුවෙන් හැඳින්වෙන්නේ Cyprinidae කුලයට අයත් මිරිදිය මත්ස්‍ය විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Fernado, M., Kotagama, O. & de Alwis Goonatilake, S. (2019). "Garra phillipsi". The IUCN Red List of Threatened Species. 2019. IUCN: e.T8918A150838631.
{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
- Froese, Rainer and Pauly, Daniel, eds. (2014). "Garra phillipsi" in FishBase. April 2014 version.