Jump to content

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය

විකිපීඩියා වෙතින්
(Federal Bureau of Investigation වෙතින් යළි-යොමු කරන ලදි)
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයෙහි මුද්‍රාව
එෆ්බීඅයි විශේෂ ඒජන්ත විහ්නය
ෆෙඩරල් විමර්ශන කාර්යාංශෙයහි ධජය
කාර්යාංශ සමාලෝචනය
සංස්ථාපනය ජූලි 26, 1908; වසර 117 කට පෙර (1908-07-26) (විමර්ශන කාර්යාංශය වශයෙන්)
අධිකරණපාත්‍රතාව එක්සත් ජනපදය
ආදර්ශ පාඨය විශ්වාසත්වය, නිර්භීතත්වය, සංකලිත්වය

ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) යනු, එක්සත් ජනපදයෙහි ස්වදේශීය බුද්ධි තොරතුරු සහ ආරක්ෂක සේවාවක් වන අතර එහි ප්‍රධාන ෆෙඩරල් නීති බැලයීම් කාර්යාංශය වෙයි.