Favipiravir

විකිපීඩියා වෙතින්
Favipiravir
Names
IUPAC name
6-Fluoro-3-hydroxypyrazine-2-carboxamide
වෙනත් නාම
T-705; Avigan; favilavir
Identifiers
CAS number 259793-96-9
PubChem 492405
ChemSpider 431002
UNII EW5GL2X7E0 YesY
SMILES
 
  • Oc1ncc(F)nc1C(=O)N
InChI
 
  • InChI=1/C5H4FN3O2/c6-2-1-8-5(11)3(9-2)4(7)10/h1H,(H2,7,10)(H,8,11)
InChI key
 
  • ZCGNOVWYSGBHAU-UHFFFAOYAM
Properties
Molecular formula C5H4FN3O2
Molar mass 157.1 g mol−1
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).

අවිගන්, Favipiravir, T-705, Avigan, හෝ favilavir යනු Toyama Chemical (Fujifilm group) විසින් නිපදවනු ලබන RNA virus වලට එරෙහි antiviral drug එකකි.

ක්‍රියාකාරී සිද්ධාන්තය[සංස්කරණය]

මෙම ඖෂධයේ ක්‍රියාකාරී සිද්ධාන්තය selective inhibition of viral RNA-dependent RNA polymerase සබැඳෙතැයි සැලකේ.[1] තවත් පර්යේෂණ ප්‍රකාශ කරන්නේ favipiravir induces lethal RNA transversion mutations, producing a nonviable viral phenotype බවය.[2]

අනුමතිය[සංස්කරණය]

2014 දී ජපානය විසින්, වෙනත් ප්‍රතිවෛරස ඖෂධ වලට ප්‍රතිරෝදී වෛරස ප්‍රභේධ සඳහා භාවිතය සඳහා Favipiravir අනුමත කරන ලදී.[3]

Toyama Chemical මුලදී Avigan, Tamiflu වෙනුවට භාවිතාකළ හැකි influenza ඖෂධයක් වනු ඇති බවට විශ්වාස කළත් සතුන් භාවිතා කරමින් සිදුකරන ලද පර්යේෂණ වලදී the potential for teratogenic effects on fetuses පෙන්නුම් කිරීම නිසා සෞඛ්‍ය, කම්කරු සහ සුබසාදන අමාත්‍යාංශය (Ministry of Health, Labor and Welfare) අනුමැතිය ලබාදීම ප්‍රමාද කරන ලදී.[4]

2015 මාර්තු මස දී the US Food and Drug Administration, influenza රෝගයට ප්‍රතිකාර ලෙස Favipiravir භාවිතයේ සුරක්ෂිතභාවය සහ සඑලත්වය (safety and efficacy) පිළිබඳ Phase III clinical trial අධ්‍යයනයක් අවසන් කරන ලදී.[5]

Ebola වෛරසය[සංස්කරණය]

සමහර පර්යේෂණ වලට අනුව Favipiravir, Ebola රෝගයට එරෙහිව භාවිතා කළ හැක. එනමුත් Ebola සඳහා මිනිසුන්ට භාවිතාකළ හැකි ඖෂධයක් ලෙස මෙය සනාථ කර නැත.[6][7][8]

SARS-CoV-2 වෛරස් රෝගය[සංස්කරණය]

2020 මාර්තු මාසයේ දී චීන බළදාරීන් ප්‍රකාශ කළ ආකාරයට මෙය කොවිඩ්-19 (COVID-19) සඳහා සාර්ථක ඖෂධයක් ලෙස භාවිතා කළහැකිය.[9]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Jin Z, Smith LK, Rajwanshi VK, Kim B, Deval J (2013). "The ambiguous base-pairing and high substrate efficiency of T-705 (Favipiravir) Ribofuranosyl 5'-triphosphate towards influenza A virus polymerase". PLOS ONE. 8 (7): e68347. Bibcode:2013PLoSO...868347J. doi:10.1371/journal.pone.0068347. PMC 3707847. PMID 23874596.
  2. Baranovich T, Wong SS, Armstrong J, Marjuki H, Webby RJ, Webster RG, Govorkova EA (April 2013). "T-705 (favipiravir) induces lethal mutagenesis in influenza A H1N1 viruses in vitro". Journal of Virology. 87 (7): 3741–51. doi:10.1128/JVI.02346-12. PMC 3624194. PMID 23325689.
  3. Hayden, Frederick. "Influenza virus polymerase inhibitors in clinical development". Current Opinion in Infectious Diseases. doi:10.1097/QCO.0000000000000532.
  4. 条件付き承認で普及に足かせ 富山化学インフル薬の"無念". සම්ප්‍රවේශය 25 February 2014.
  5. "Phase 3 Efficacy and Safety Study of Favipiravir for Treatment of Uncomplicated Influenza in Adults - T705US316". FDA. සම්ප්‍රවේශය 17 March 2020.
  6. Gatherer D (August 2014). "The 2014 Ebola virus disease outbreak in West Africa". The Journal of General Virology. 95 (Pt 8): 1619–24. doi:10.1099/vir.0.067199-0. PMID 24795448.
  7. Oestereich L, Lüdtke A, Wurr S, Rieger T, Muñoz-Fontela C, Günther S (May 2014). "Successful treatment of advanced Ebola virus infection with T-705 (favipiravir) in a small animal model". Antiviral Research. 105: 17–21. doi:10.1016/j.antiviral.2014.02.014. PMID 24583123.
  8. Smither SJ, Eastaugh LS, Steward JA, Nelson M, Lenk RP, Lever MS (April 2014). "Post-exposure efficacy of oral T-705 (Favipiravir) against inhalational Ebola virus infection in a mouse model". Antiviral Research. 104: 153–55. doi:10.1016/j.antiviral.2014.01.012. PMID 24462697.
  9. "Japanese flu drug 'clearly effective' in treating coronavirus, says China". The Guardian. 2020-03-18. සම්ප්‍රවේශය 2020-03-18.
"https://si.wikipedia.org/w/index.php?title=Favipiravir&oldid=448445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි