Jump to content

Eyesight Universe

විකිපීඩියා වෙතින්

සැකිල්ල:COV

Eyesight Universe
නිර්මාතෘSachintha Gimhana Karunarathne

Shashika Lakshan Rajapaksha

Kithsara Madubhashitha
හිමිකරුSachintha Gimhana Karunarathne
Print publications
නවකතාදෘෂ්ඨි කොමික් නවකතා
චිත්‍ර කතාදෘෂ්ටි කොමික් කතමාලා ( රක්නවුන් හා තවත් කතා කිහිපයක් ඇත.)
Graphic novelsDark Pixels Creators Crew
සඟරාEyesight Comic Magazines Series

දෘෂ්ඨි විශ්වය ( Eyesight Universe ) යනු කල්පිත විශ්වයකි. එහි ප්‍රචාරණ අයිතිය දෘෂ්ඨි කොමික් (Eyesight Comic) ආයතනය සතු වෙයි. සාමාන්‍ය ලෝකයට සමාන විශ්වයක් වන මෙහි නිර්මාණයන්ට අවශ්‍යවන ආකාරයට යම් යම් කල්පිත කරුණු එක් කර ඇත. ග්‍රහලෝක ගනනාවක් ඇති මෙහි ප්‍රදාන ජීවි ලෝකයක් වන්නේ පෘතුවියයි.

පෘතුවිය තුල සුපිරි වීරායන් වශයෙන් අංගම්මුණි, යාත්‍රිකයා, විද්‍යුත්, වන්නි, සිංහ, මායන්, සුර්යන්, ශක්තබා, වේගා හා දුවනා දැක්විය හැක. එමෙන්ම දුෂ්ඨයන් වශයෙන් වරද්දමුනි රජු, දලාභය, ශුන්‍ය රාක්ෂ, සොහොනා, වියකූල, විබව දුතයන්, තුනුවග හා යකදුරා දැක්විය හැක.

දෘෂ්ඨි විශ්වයේ ( Eyesight Universe ) තුල එකිනෙකට වෙනස් වූ ජීවී ලෝක රාශියකි ඒවා විමාන තල ලෙස හදුන්වයි. එය විමාන තල 97 මත ප්‍රතුවිය පිහිටා ඇත.


අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=Eyesight_Universe&oldid=718961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි