කැටායන

විකිපීඩියා වෙතින්
(Cation වෙතින් යළි-යොමු කරන ලදි)
හයිඩ්‍රිජන් පරමාණුව (මැද) සතුව ප්‍රෝටෝනයක් සහ ඉලෙක්ට්‍රෝනයක් පවතියි. ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමෙන් කැටායනයක් (වම) ලැබෙන අතර, ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීම මගින් ඇනායනයක් (දකුණ) ලබා ගත හැකිය. The hydrogen anion, with its loosely held two-electron cloud, has a larger radius than the neutral atom, which in turn is much larger than the bare proton of the cation. Hydrogen forms the only charge-+1 cation that has no electrons, but even cations that (unlike hydrogen) retain one or more electrons are still smaller than the neutral atoms or molecules from which they are derived.

කැටායනයක් (ඉංග්‍රීසි:  cation) යනු ප්‍රෝටෝන වලට වඩා අඩු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් සහිත අයනයකි. එබැවින්, එයට ධනාත්මක ආරෝපණයක් ඇත.

ප්‍රෝටෝනයක විද්‍යුත් ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට සමාන වේ. එ බැවින් අයනයක සම්පූර්ණ විද්‍යුත් ආරෝපණය යනු අයනයේ ඇති ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන අඩු කළ විට අගය වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කැටායන&oldid=597772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි