Duttaphrynus atukoralei

විකිපීඩියා වෙතින්
(Bufo atukoralei වෙතින් යළි-යොමු කරන ලදි)

Duttaphrynus atukoralei
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: True toad
ගණය: Duttaphrynus
(බොගර්ට් සහ සේනානායක, 1966)
විශේෂය: D. atukoralei
ද්වීපද නාමය
Duttaphrynus atukoralei
(බොගර්ට් සහ සේනානායක, 1966)
පර්යාය නාම(ය)

Bufo atukoralei බොගර්ට් සහ සේනානායක, 1966

Duttaphrynus atukoralei (පොදු නම්: අතුකෝරාලගේ ගෙම්බා) යනු Bufonidae කුලයට අයත් ගෙඹි විශේෂයකි. ශ්‍රී ලංකාවආවේණික විශේෂයක් වන මොවුන් මුහුදු මට්ටමේ සිට 200 m (660 ft) ට අඩු දකුණුදිග පහතරට වෙරළබඩ ප්‍රදේශවල හමුවේ .[2]

නිරුක්තිය[සංස්කරණය]

මෙහි විශේෂ නාමය වන atukoralei යන්න මෙහි පූර්ණදර්ශය සොයාගත් ශ්‍රී ලාංකික පරිසරවේදී විකී අතුකෝරාල හට ගෞරවයක් වශයෙන් යොදා ඇත.[3]

වාසස්ථාන සහ සංරක්ෂණය[සංස්කරණය]

භෞමික ගෙඹි විශේෂයක් වන D. atukoralei තෙත් සදාහරිත නිවර්තන වනාන්තර, වියළි බිම් සහ මානව ජනාවාස ආශ්‍රිතව හමුවේ. ප්‍රාථමික වනාන්තරවලින් පිටත හමුවන සුලබ විශේෂයක් වන මොවුන්ට එල්ලවන ප්‍රධාන තර්ජන මෙතෙක් හඳුනාගෙන නොමැත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Manamendra-Arachchi, K.; de Silva, A.; Bambaradeniya, C. (2004). "Duttaphrynus atukoralei". IUCN Red List of Threatened Species. 2004: e.T54581A11154401. doi:10.2305/IUCN.UK.2004.RLTS.T54581A11154401.en. {{cite journal}}: Unknown parameter |last-author-amp= ignored (help)
  2. Frost, Darrel R. (2015). "Duttaphrynus atukoralei (Bogert and Senanayake, 1966)". Amphibian Species of the World: an Online Reference. Version 6.0. American Museum of Natural History. සම්ප්‍රවේශය 13 September 2015.
  3. Bo Beolens; Michael Watkins; Michael Grayson (22 April 2013). The Eponym Dictionary of Amphibians. Pelagic Publishing. p. 13. ISBN 978-1-907807-44-2.


සැකිල්ල:Bufonidae-stub

"https://si.wikipedia.org/w/index.php?title=Duttaphrynus_atukoralei&oldid=455848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි