ගෙම්බා

විකිපීඩියා වෙතින්

ගෙම්බා උභය ජීවියෙකි. ප්‍රමාණයෙන් කුඩාය. දැලක් සහිත පාද වේ. පැනීමට දක්ෂ වෙයි. වලිගයක් නොමැත.විෂ ගෙම්බන්ද සිටී ජීවන චක්‍රයේ ප්‍රධාන අවදි 3 කි.ඒවා

1.බිත්තර  2. ඉස්ගෙඩියා  3.ගෙම්බ
"https://si.wikipedia.org/w/index.php?title=ගෙම්බා&oldid=500535" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි