Buddhika wanni arachchi

විකිපීඩියා වෙතින්

බුද්ධික වන්නි ආරච්චි ශ්‍රී ලංකාවේ උපන් අයෙකු වන අතර ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ වලහන්දුව ග්‍රාමයේ උපන් අයෙකි. මූලික අද්‍යාපනය මානවිල උපනන්ද විද්‍යාලයෙන් ලබා ගන්නා ඔහු පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වී ද්විතීයිය අද්‍යාපනය ලබා ගන්නේය. පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ මූලික පළමු උපාධිය හදාරණ ඔහු නාවල විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියද හදාරා ඇත්තේය. මේ වන විට උපකාකරක පන්ති ගුරුවරයෙකු සහ රජයේ පාසල් ගුරුවරයෙකු වන ඔහු ගාල්ල හියාරේ මහා විද්‍යාලයේ ඉගැන්විම් කටයුතු වල නිරත වන්නේය. දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය වාෂය තුල දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කාර්යයයේ ඔහු මේ වන විට නිතර වන්නේය.

"https://si.wikipedia.org/w/index.php?title=Buddhika_wanni_arachchi&oldid=488539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි