Broadcast seeding
Appearance
Broadcast seeding (ඉංග්‍රීසි: Broadcast seeding) යනු ඇට වර්ග යාන්තික ආකාරයකින් හෝ අතින් ඉසීමක් ආකාරයෙන් ක්ශේස්ත්‍රය පුරා පැතිරවීම භාවිතා කරන කෘෂිකර්ම ක්‍රම වේදයයි. උදාහරණයක් ලෙස වී ඉසීම දැක්විය හැකිය.
කෘෂිකර්මය පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |