සාමාන්‍ය ලඝුගණකය
Appearance
(Briggsian logarithms වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය තුළ මූලාශ්‍ර ලැයිස්තුවක්, ආශ්රිත කියවීම් ලැයිස්තුවක්, හෝ භාහිර සබැඳි, පවතින මුත් පෙළ තුළ උපුටා දැක්වීම් (ඒකලිත උපන්‍යාස) හිඟ බව නිසා ප්රකාශයන්ගේ මූලාශ්‍ර පැහැදිලිව හඳුනා ගත නොහැක. (2012 මැයි) |
ගණිතයෙහි, සාමාන්‍ය ලඝුගණකය යනු පාදම 10 සහිත ලඝුගණකය වෙයි. එහි පාදම අනුව යමින් දශකමය ලඝුගණකය ලෙසින් සහ දශාංශික ලඝුගණකය ලෙසින්ද, එහි භාවිතයෙහි ප්‍රාරම්භකයාවූ ඉංග්‍රීසි ගණිතඥ හෙන්රි බ්‍රිග්ස් අනුව යමින් බ්‍රිග්සියානු ලඝුගණකය ලෙසින්ද එය හැඳින්වෙයි.
අමතර අවධානයට
[සංස්කරණය]- Binary logarithm
- Cologarithm
- Decibel
- Logarithmic scale
- Napierian logarithm
- Significand (also commonly called mantissa)