Aung San ගේ මිනීමැරුමට ජපානය පාවාදීමේ සිට

විකිපීඩියා වෙතින්

1942 දී යුද්ධ කටයුතු වලදී මිනීමැරුමක් සිදු කිරීමට Aung san ගෙන් ඉල්ලන ලද අතර Burma ට එරෙහිව ජපානය පාවාදීම හේතුවෙන් යුද්ධමය ක්රියා මාර්ග අනුගමනය කරන ලදී.යුද්ධය අවසන් වූ පසු බ්රිතාන්යය රජු ඉවත් විය.නැවත ඇති කල ආණ්ඩුව දේශපාලන ක්රියාවලියක් අනුගමනය කරන ලදී.භෞතික වශයෙන් රට නැවත ගොඩනැගීම සහ නිදහස පිලිබඳ සාකච්ඡා පමා වීම හේතුවෙනි. AFPFL රජයට විරුද්ධ වෙමින් දේශපාලන අස්ථාවර භාවයක් රට තුල ඇති කරයි.

AFPFT තුල කොමියුනිස්ට් හා සමාජවාදීන් (AFPFT සමඟ )අතරද භේදයක් හට ගනී. 1946 ජූලි මාසයේදී සාමාන්ය ලේඛම් මෙහි ප්රථිඵලයක් ලෙස ඉල්ලා අස්වෙයි.එම ඔක්තොම්බර් මාසයේදී AFPFT හි CPB නෙරපාදැමීමද සිදු වෙයි. Hurbert Rance නව ආණ්ඩුකාර තනතුරට පත් වන අතර ඔහුගේ පත් වීමෙන් පසු Rangoon සැප්තැම්බර් මාසයේදී මෙය ආරම්භ වේ.පසුව රාජ්ය සේවකයින්ද වර්ජනයට එක් වේ. Rance මෙය සමතයකට පත් කිරීමට Aung San හමුවී Aung San ඔහුගේ AFPFT සාමාජිකයන් සමඟ ආණ්ඩුකාර විධායක කවුන්සිලයට එක් වේ මෙම නව කවුන්සිලය රටේ විශ්වාසය වැඩි කර ගනිමින් නිදහස වෙනුවෙන් ගිවිසුම් ඇති කර ගනී.ඔහු 1947 ජනවාරි 27 දින Aung San –Atlee ගිවිසුම සාර්ථකව අවසන් කරයි.ඔහු වාර්ශික සුළු පක්ශ සමඟද ගිවිසුමක් සාර්ථකව ඇතිකර ගන්නා අතර පෙබරවාරි 12 එක්සත් දිනය ලෙස සමරන ලදී. AFPFL හි ජනයා Aung san සහ සමාජවාදීන්ට දායක වන අතර1947 අප්රේල් පවතින මැතිවරණයෙන් විශාල ජයග්රහනයක් ලබාගනී.

1947 ජූලි 19 වන දින අගමැති කෙනෙකු වු Burma විසින් මහලේඛම් කාර්යාලයේදී Aung san සහ අනෙක් සාමාජිකයන් මිනීමැරුම සැලසුම් කරන ලදී.ජූලි 19 දින Martys’ දිනය ලෙස සමරනු ලබේ.පසුව සමාජවාදී නායක Thakin Nu නව අමාත්ය මණ්ඩලයක් පිහිටවන අතර ඔහු 1948 ජනවාරි 4 දින Burmese නිදහස වෙනුවෙන් මූලිකත්වය ගනී. Burma බ්රිතන්ය සමූහාණ්ඩුවට එක් නොවීමට තීරණය කරනු ලැබේ.