Aggregate demand & supply shot notes

විකිපීඩියා වෙතින්

සමාහාර ඉල්ලුම හා සමාහාර සැපයුම

සමාහාර ඉල්ලුම

  • එක් එක් මිලගනන් යටතේ කුටුම්භ,ව්‍යාපාර ,රජ්‍ය ,විදේශ අන්ශ මිලදී ගනු ලබන ප්‍රමානය වේ .

සමාහාර සැපයුම

කේන්ස්ට අනුව සමාහාර සැපයුම පූර්න නම්‍ය වේ එනම් සැපයුම් වක්‍රය තිරස් රෙකාවක් ලෙස පිහිටයි .ඒ සදහා උපකල්පන 3කි

                                 *ස්තාවර පලදායිතාවක් සහිත නිශ්පාදන ස්‍රිතයක් 
                                 * අදි නිශ්පාදන දාරිතාවයක් 
                                 * ස්තාවර වැටුප් 
                                 * පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්ති වල අකර්මන්‍යතාවක් .
      • සම්බ්හාව්‍ය වාදීaන්ට අනුව AS සිරස් රේකාවකි .ඒ ඔඋන් සැපයුම පමනක් සැලකිල්ලට ගත් නිසාවෙනි

ඔඋන්ට අනුව සෑම විටම ඉල්ලුම =සැපයුම වේ.,එහිදී w/p( මූර්ත වැටුප්) ඇතිවේ,ඒ හරහා ස්‍රම වෙලදපල සමතුලිත වේ...

     LRAS දිගුකාලීන සමාහාර සැපයුම 
  • දිගුකාලයේදී ASසිරස් රේකාවකි .එසේ වන්නේ දිගු කාලයේදී AS මිලෙන් ස්වාධීන වන බැවිනි .එ අනුව දිගු කාලයේදී AS වල හැසිරීම සදහා බලපාන්නේ
                                            *ස්‍රමය 
                                            *තාක්ශනය 
                                            *ප්‍රාග්ධනය   වැනි සාධක වේ.වක්‍රය විතැන් කිරීම සදහා බලපාන්නේද යට කී සදකයන්මය .
      SRAS    කෙටිකාලීන සමාහාර සැපයුම 

වක්‍රය සාමන්‍ය පරිදි වමේ සිට දකුනට ඉහලට බෑයුම් වේ.එය න්‍යායන් 3ක් යටතේ සකච්චා කරයි. Neo-classical misperception theory The keynesian stctywage theory The new keynesian stctywage theory

"https://si.wikipedia.org/w/index.php?title=Aggregate_demand_%26_supply_shot_notes&oldid=461894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි