99 ඩයිකී
පෙනුම
| සොයාගැනීම[1] සහ නිලනාමය | |
|---|---|
| සොයාගත් තැනැත්තේ | ඇල්ෆොන්ස් බොරෙලි |
| සොයාගත් දිනය | මැයි 28, 1868 |
| නිලනාමයන් | |
| නම් කෙරුණේ | ඩයිකී |
| විකල්ප නම් | A915 BA; 1935 UC; 1935 YL; 1939 UT; 1948 UE; 1948 WC; 1961 XJ; 1974 VB |
| සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල |
| කක්ෂීය ලක්ෂණ[2] | |
| කාලාරම්භය දෙසැම්බර් 31, 2006 (JD 2454100.5) | |
| විහේලිකය | 476.928 ගිමී (3.188 AU) |
| අපහේලිකය | 320.005 ගිමී (2.139 AU) |
| අඩ-මහා අක්ෂය | 398.467 ගිමී (2.664 AU) |
| උත්කේන්ද්‍රියතාවය | 0.197 |
| කක්ෂීය කාලාවර්තය | 1587.810 d (4.35 a) |
| සාමාන්‍යය කක්ෂීය වේගය | 18.07 කිමී/තත් |
| මධ්‍යන්‍යය විෂමතාවය | 304.205° |
| ආනතිය | 13.858° |
| ආරෝහණ මංසලෙහි දේශාංශකය | 41.678° |
| පරිතාරාන්තිකයේ විස්තාරය | 196.045° |
| භෞතික ගුණාංග | |
| මාන | 71.9 කිමී |
| ස්කන්ධය | ~3.9×1017 කිග්‍රෑ |
| මධ්‍යන්‍යය ඝණත්වය | 2.0? ග්‍රෑ/සෙමී³ |
| නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | ~0.0201 මී/තත්² |
| නිරක්ෂීය මිදුම් ප්‍රවේගය | ~0.0380 කිමී/තත් |
| භ්‍රමණ කාලාවර්තය | 18.127[1][2] පැ |
| ජ්‍යාමතික ප්‍රභානුපාතය | 0.058 [3] |
| උෂ්ණත්වය | ~172 K |
| වර්ණාවලී වර්ගය | C (තෝලන්) Xk (Bus)[4] |
| නිරපේක්ෂ විශාලත්වය (H) | 9.43 |
99 ඩයිකී යනු, ප්‍රධාන වළල්ලෙහි පිහිටි, තරමක් විශාල සහ අඳුරු, ක්ෂුද්‍ර ග්‍රහයෙකි. ඇල්ෆොන්ස් බොරෙලි විසින් ඩයිකී සොයා ගත්තේ 1868 මැයි 28 දිනදීය. එය ඔහුගේ පළමු ක්ෂුද්‍ර ග්‍රහලෝක සොයාගැනුම විය. සදාචාර යුක්තිය සඳහා ග්‍රීක දේවතාවිය වූ ඩයිකී අනුව යමින් එය නම් කෙරිණි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;Pilcher2011නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ *JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්
- ^ ඇස්ටරොයිඩ් ඩේටා සෙට්ස්
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;DeMeo2011නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි